(ආරියරත්න රණබාහු)
ප්‍රවීණ දැන්වීම් නිර්මාණ ශිල්පියකු ප්‍රහසන කතෘ සහ තීරු ලිපි රචකයකු වූ හරිත් ගුණවර්ධන මහතා ඊයේ (28) උදෑසන හදිසියේ අභාවප්‍රාප්ත විය.
මිය යන විට හෙතෙම 55 වන වියේ පසුවිය.
සැලසිනේ ආයතනයේ සභාපතිවරයා වන ගුණවර්ධන මහතා ඊයේ උදෑසන සිය කාර්යාලය වෙත එමින් සිටියදී ඇති වූ රෝගාබාධ තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බව පැවසේ.
ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා හඬකැවීම් ශිල්පියෙකු වන ප්‍රසන්න ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ අඩ සියවසකට අධික කාලයක් ප්‍රධාන වෙස් නර්තන ශිල්පියා වශයෙන්කටයුතු කළ පීටර් සූරසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.
ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය.
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වන දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත විය.
තීරු ලිපි රචක හරිත් ගුණවර්ධන සමුගනී