(ඩි.ජී.සුගතපාල,දීපාල් ද සිල්වා)
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ රත්ගම ආසනයේ ප්‍රධාන සංවිධායක අමරසිරි කුරුවගෙයි මහතා අද (6) සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්විය.
පෞද්ගලික හේතුන් මත රත්ගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්විමට තිරණය කළ අතර තමාගේ ඉල්ලා අස්විම පක්ෂයේ මහ ලේකම්වරයා වෙත ඊයේ (5) සවස ෆැක්ස් මගින් දන්වා යැවු බවයි.
විශ්‍රාමලත් ඉංග්‍රිසි ගුරුවරයකු වු ඔහු වසර දහසයක් හිටපු අමාත්‍ය අමරසිරි දොඩංගොඩ මහතාගේ සම්බන්ධිකරණ ලේකමවරයකු ලෙස සේවය කළ අතර 2014 මාර්තු මාසයේ පැවති දකුණු පළාත් සභා මැතිවරණයෙදි ප්‍රාතන්ත්‍රවාදි පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරග කොට පළාත් සභාවට තේරි පත්විය.
පසුව ප්රජාතන්ත්රවාදි පක්ෂය විසුරුවා හැරිම නිසා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට බැදුණු ඔහු 2017 පෙබරවාරි මාසයේ රත්ගම ආසනයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පත්විය.
නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාර
බීමත් රියදුරන් සහ රථවාහන වැරදි සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා පැය 24ක් තුළ සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 245දෙනෙකු අත්අඩංගුවට
පාතාල සාමාජිකයෙකු වන ‘වැල්ලේ සාරංග’ නැමැත්තා රුපියල් ලක්ෂ 15 ට අධික අයිස් මත්ද්‍රව්‍ය හා හොරොයින් සමග අද(09) මෝදර රොක්හවුස් පටුමග ප්‍රදේශයේදී අත්අඩංගු
ඩුබායි හි හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසක් සමග එරට පොලිස් අත්අඩංගුවට ගෙන සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොට
හෙරොයින් මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පී
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රත්ගම ශ්‍රිලනිප සංවිධායක ඉල්ලා අස්වෙයි
siri Wednesday, 07 March 2018 09:54 AM
ඉල්ලා අස් නොවී ඔතන ඉගෙන මොන කරන්නද?