සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
2019.03.22
විජිත් Friday, 22 March 2019 12:35 PM
"ඉතින් සෑර් සැර්ලාගේ කාලෙයි, රනිල් මහත්තයාගේ කාලෙයිත් කලේ ඕකමනේ.. හැබැයි.. ඉම්රාන් ඛාන් මෝඩයි නේද..? " " මොකක්ද අප්පුහාමි අයියේ ඒ කතාව...? " " සෑර්ලා කලේ මහජනයාගේ දේපොළ එක එකාට, චීනාට එහෙම විකුණලා රටේ ආර්ථිකය ගොඩගන්න බැලුවා. එ්ත්.. හුටස්. නමුත් ඔබතුමාලාට ප්‍රශ්නයක් නැහැ.. මොකද සෑර්ගේ දේපොළ නොවෙයිනේ විකුණුවේ. ඉම්රාන් මෝඩයි... එ්ත් අවංකයි කියලයි මට හිතෙන්නේ... එයා විකුණුවේ හිටපු මැති ඇමතිවරු මහජනයාගෙන් හොරාකාපු දේපොළ..."