IMG-LOGO

2024 ඔක්තෝබර් මස 23 වන බදාදා


2019.06.19



අදහස් (1)

2019.06.19

thilakasiri Wednesday, 19 June 2019 09:45 AM

2005 සිට අප්‍රේල් 21 පාස්කු ඉරිදා දක්වා සහරාන්ලත් හොඳ නිසානේ කවුරු කවුරුත් ලඟින් තියාගෙන හුරතල් කළේ නේද? ඡන්දෙ ලැබෙනවා නම් මොකක් වුණත් මොකෝ නේද? නමුත් අසරණ ජනතාව රවටලා ඡන්දෙ අරන් තමන් හා තම පැලැන්තියට කරගනිද්දී ඒ අසරණ මිනිස්සු හූල්ලන හීල්ලිල්ලට ඡන්දෙ ගත් අයට මේ ආත්මෙන් පසු හතර අපාගත වෙලා දුක් විඳින්න වෙනවාමයි. කරන කලට පව් මීරිය මී සේ.. විඳින කළට දුක් දැඩි වෙයි ගිනිසේ... නමුත් අංගුලිමාල බේරුනා වගේ ගැලවෙන්න නම් අසරණයින්ට පිහිට වෙන්න වෙනවා. හිතන්න එපා වත්මන් හාමුදුරුවරුන්ට දීලා විතරක් ගැලවෙන්න පුළුවන් කියලා. ඒ ඇයි දන්නවාද? බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ලෙස සිවුරු දරාගෙන කරන අබෞද්ධ වැඩ නිසා දේවදත්තට වුනා වගේ එයාලගෙනුත් වැඩි දෙනෙක් වැටෙන්නේ මහා දරුණු අපාය වල... බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෝ හෙවත් සංඝ කියන්නේ සෝවාන් වූ භික්ෂු, භික්‍ෂුණි, උපාසක, උපාසිකාවෝ පමණයි. බුදු සමයේ බිරියන් සමග ලෞකික ජීවිත ගතකළ ගිහියන් අනාගාමී මාර්ගයේ සිටි බවත් ත්‍රිපිටකයේ එන උග්ග ගෘහපති සූත්තරයේ සඳහන් වෙනවා. එනිසා ගිහි හෝ පැවිදි ඒ හූල්ලන අසරණයින්ට පිහිටවීම තුළින් එසේ රවටල ගසාකාලා කාලා පව් ගෙවා දමන්න පුළුවන්. ඇඟ බේරෙන්න කරල හරියන්නෑ.

:       1       5

ඔබේ අදහස් එවන්න

පලාමල්ල

පලා මල්ල 01-02-2024
2024 පෙබරවාරි මස 01 645 0


පලා මල්ල 31-01-2024
2024 ජනවාරි මස 31 603 0


පලා මල්ල 26-01-2024
2024 ජනවාරි මස 26 934 0


පලා මල්ල 25-01-2024
2024 ජනවාරි මස 25 530 0


පලා මල්ල 24-01-2024
2024 ජනවාරි මස 24 553 0


පලා මල්ල 22-01-2024
2024 ජනවාරි මස 22 400 0


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 798 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 546 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site