IMG-LOGO

2024 ඔක්තෝබර් මස 23 වන බදාදා


2020.03.03



අදහස් (2)

2020.03.03

AjithDl Tuesday, 03 March 2020 10:28 AM

ඉලක්කම තියෙන්නේ .....

:       0       0

de silva Tuesday, 03 March 2020 12:27 PM

මම නම් මිට පෙර ජවිපෙට ඡන්දෙ දීල නැහැ. නමුත් ලබන ඡන්දෙදි නාමයෝජනා දෙනකොට මහා පක්ෂ දෙකේ නායකයෝ කලින් දේශපාන පළපුරුද්ද නැති වුනත් උගත් , අවංක, බුද්ධිමත් අලුත් පිරිසකට ඔවුන්ගේ නාමයෝජනවලින් 30% ක් වත් වෙන් කරාවී කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙම නොකළොත් ජවිපෙ හරි එහෙම නැතිනම් ස්වාධින කණ්ඩායමක හරි අපේක්ෂකයෙකුට ඡන්දෙ දෙන්න මම බලාපොරොත්තු වෙනවා. පරම්පරා ගණනාවකටම හරියන්න හම්බුකරගෙන ඉන්න පරණ ඔළුගෙඩි වලට මනාපේ ගහලා පාර්ලිමේන්තු යවන්න මගේ නම් කිසිම අදහසක් නොමැත. රටේ ජනතාවගෙන් මේ විදිහට හිතන තව ලක්ෂ 10-15 ඉන්නවා කියල මම හිතනවා. ලංකාවේ මිනිස්සු දැන් ඉස්සර වගේ නෙවේ පක්ෂ වලට බෙදිලා පටු විදිහට හිතන එක ටිකෙන් ටික බැහැර කරනවා. ජවිපෙ ලැයිස්තුවේ නිතරම මෙවැනි හොඳ අපේක්ෂකයන් ඉන්නවා. මට ජවිපෙ එක්ක තිබෙන එකම ප්‍රශ්නය තම දේශපාලන කටයුත් සදහා ඔවුන් අතකොලු ලෙස විශ්වවිද්‍යාල සිසුන් යොදා ගැනීම සහ විශ්ව විද්‍යාල තුල සිදුවන අමානුෂික නවක වද පිළිබඳව ඔවුන් මුනිවත රැකීමයි.

:       0       12

ඔබේ අදහස් එවන්න

පලාමල්ල

පලා මල්ල 01-02-2024
2024 පෙබරවාරි මස 01 645 0


පලා මල්ල 31-01-2024
2024 ජනවාරි මස 31 603 0


පලා මල්ල 26-01-2024
2024 ජනවාරි මස 26 934 0


පලා මල්ල 25-01-2024
2024 ජනවාරි මස 25 530 0


පලා මල්ල 24-01-2024
2024 ජනවාරි මස 24 553 0


පලා මල්ල 22-01-2024
2024 ජනවාරි මස 22 400 0


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 810 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 549 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site