සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
2020.03.10
Latha Thursday, 12 March 2020 07:45 AM
කියපු දේ බොරුවෙනවා. කරුමෙ පල දෙනවා. එයා දැන් ඉල්ලගෙන කනවා.
de silva Friday, 13 March 2020 10:18 AM
කෙලින් ප්‍රතිපත්තියක් නැති වුණාම මෙහෙම වෙනවා. මේ ගොල්ලන් එක්ක බලනකොට අභාවප්‍රාප්ත වුණු විජේතුංග ජනපතිතුමා වයසට ගියත්, අහිංසක වුණත් හරි කෙලින් මනුෂ්‍යයෙක්නේ... එතුමා සියලු කටයුතු නීත්‍යානුකූලව කරලා නම්බුපිටින් විශ්‍රාම ගියානේ... මේ දෙන්නා වගේ නැවත මන්ත්‍රී තත්වයට පහත වැටුනෙත් නැහැ. නම කැත කරගත්තෙත් නැහැ.