සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
2020.08.24
විජිත් Monday, 24 August 2020 07:45 AM
" ආ.. දැන් අලුත් එකක් හදන්නේ කවුද...?" " ඔය ව්‍යවස්ථාව කියන එක මෝඩයින්ට හදන්න තේරුමක් නැති නිසානේ .... උගත්, බුද්ධිමත්, දැනුම් තේරුම් ඇති, වංචා, කොමිස්, දූෂණ, ඥාති සංග්‍රහය, කුඩු සල්ලි, කළු සල්ලි, මිනී මැරුම්.. වගේ සමාජ විරෝධී දේවල්වලින් තොර අපි වගේ අවංක උත්තමයින්ව දියවන්නාවට තෝරා ගත්තේ..."