මේ යෝජනාවේ කරුණු 14 ක් තියනවා. මේ චෝදනාවන් ගැන එක මන්ත්‍රීවරයෙක්වත් කතා කළේ නැහැ. අගමැතිතුමා ජනතාවට සංවේදී නැහැ. විජාතික න්‍යාය පත්‍රයක් අතේ තියාගෙන ඉන්න අගමැතිවරයෙකුට තවත් වසර එකහමාරකට රට බාරදීම භයානකයි. මේ අගමැතිතුමා ජනතාවට වෛර කරනවා.
මේ යෝජනාවේ තිබෙන්නේ පරම සත්‍ය. විශ්වාසභංග යෝජනාව ගෙනාවේ කවුරුවත් කෝටි ගණන් සල්ලි සොයාගත්තේ තවත් පිරිසක්. ඌරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මගුල්ලු. මේ විශ්වාසභංග යෝජනාවට පක්‍ෂවීම පින්කමක්.
අතුරුලියේ රතන හිමි-
මහ බැංකුව තුළ විශාල හොරකමක් මුදල් අවභාවිතයක් සිදුවුණා. මේ ආණ්ඩුව යහපාලනය කණපිට හැරෙව්වා. ඒක ගැන ඉතාම කනගාටුවයි. මේ ආණ්ඩුව එට්කා අත්සන් කරන්න හදනවා. රාජ්‍ය ආයතන විකුණන්න හදනවා. රටේ ඉඩම් ජාවාරම්කරුවන්ට දෙන්න යනවා. රට ඉතාම අස්ථාවරවෙලා. ඉකුත් මැතිවරණයේදී ජනතා මතය ප්‍රකාශ කළා. මම යෝජනාවලියක් දුන්නා. ජනාධිපතිතුමාට, අගමැතිතුමාට සහ හිටපු ජනාධිපතිතුමාටත් ඒ යෝජනා දුන්නා. කළ යුතු හා නොකළ යුතු දේ එහි සඳහන් වෙනවා.
ග්ලයිෆේසේට් පිළිකා කාරකයක් ලෙස පිළිගන්නවා. මේක ඉතාම නරකයි. අපි කියන්නේ ගොවියන්ට සල්ලි දෙන්න. ගොවින්ට තීන්දුවක් ගන්න ඉඩදිය යුතුයි. ආණ්ඩුව දුර්වල නිසා පොහොර වෙලාවට දෙන්න බැරි වුණා.
මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පෙබරවාරි 9 (හෙට) සිට 12 වැනිදා තෙක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(8) පාර්ලිමේන්තුවේද
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා බද්ධ ඉවත්කරමින් යුක්රේන සංචාරකයන් ගෙන්වීමෙන් කිසිඳු ආදායමක් නොමැති බවත් එයින් රටත් සංචාරක කර්මාන්තයත් විනාශ වන බව ජාතික ජ
ශානි අබේසේකර සහ හිජාස් හිස්බුල්ලා වැනි පුද්ගලයන් පෙන්වා බිල්ලන් මවා ජාතිවාදය වපුරවමින් රට විනාශ නොකරන ලෙස සමඟ ජනබලවේග මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහත
කඩා වැටුණු ආර්ථිකයක් තිබෙන, කොරෝනා රෝගීන් ලක්‍ෂ 11 කින් 19,000 ක් මියගිය යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වා රටත් ජනතාවත් විනාශ නොකරන ලෙස ජාතික ජනබලවේගය පක්‍ෂයේ
වර්තමාන ආණ්ඩුව පසුගිය කාලය තුළ අලුතෙන් තැබෑරුම් බලපත්‍ර 75 කට වැඩි සංඛ්‍යාවක් ලබාදී ඇති බවට මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා මෙම වසරේ පළමු පාර්ලිමේන්තු
ශ්‍රී ලංකාවේ සියලුම නීතිවලට ගරුකරමින් සංචාරය කිරීමට විදේශිකයන්ට පිස්සුවක් නොමැති බවත් සංචාරකයන්ට දින 14 ක් තිස්සේ කාමර ඇතුළට වී නිදියන්න නොහැකි බවත්
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
අගමැතිතුමා ජනතාවට සංවේදී නැහැ