IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


ආර්ථිකය උඩුයටිකුරු වීම නිසා ආපු යෝජනාවක්

වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා:-

“අගමැතිවරයාගේ අතින් වරදක් වී නැහැ. පත්වීම ගැන ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. නායකයන් අතින් එහෙම වැරදි වෙන්න පුළුවන්. කිසිම සාක්‍ෂියක් නැතිව ඉදිරිපත් කරපු යෝජනාවක්.”

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා(එජනිස):-

“මහ බැංකු සිද්ධියේදී අගමැතිවරයා අපොහොසත් වී තිබෙනවා. මහ බැංකු අධිපති තනතුරට සිංගප්පූරු පුරවැසියකු පත් කළේ අගමැති රනිල් වික්‍රමසිංහයි. ඇමැතිවරු රැසක් ඊට විරුද්ධ වුණා. මහ බැංකු වංචාවේ සමස්ත පාඩුව බිලියන 2000කට වැඩියිලු. පුරා වසර 3ක් රට වැනසීමේ වගකීම ආර්ථික කළමනාකරණ කමිටුව බාරගත යුතුයි. රට අද අගාධයට ගිහින් ඉවරයි. හිරේ ඉන්න ඕන අර්ජුන් මහේන්ද්‍රන් හිරෙන් නිදහස් වෙලා.”

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා (එජාප):-

“මේක එක්සත් ජාතික පක්‍ෂයට අටවපු බෝම්බයක්. නමුත් බෝම්බය පත්තු වුණේ වෙනත් පිරිසක් විනාශ කරගෙනයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඒ බෝම්බයට ගොදුරු වුණා. අපි මෙම විශ්වාසභංගයෙන් ශක්තිමත් වුණා. මේ විශ්වාසභංග තොයිලය අදින් ඉවරයි. රාජා හෝ මා හෝ ගංගා හෝ රනිල් කියන්නේ තුන් කුළුදුල් නායකයෙක්. අපි ඔහු බිල්ලට දෙන්නේ නැහැ.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී චමල් රාජපක්‍ෂ මහතා (එජනිස)

මෙය දේශපාලන වෛරයකින් ගෙනාපු යෝජනාවක් නොවෙයි. ආර්ථිකය උඩුයටිකුරු වීම නිසා ආපු යෝජනාවක්. මෙරටේ පළමු අගමැතිතුමාට විරුද්ධව විශ්වාසභංග ආවා. එතුමා ඒ අවස්ථාවේදී ඉල්ලා අස්වුණා.

එදා විපක්‍ෂනායක අමිර්තලිංගම්ට එරෙහිවත් විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. මහ බැංකුවේ අධිපතිවරයාට චෝදනා ආවා. විශාල සොරකමක් සිදු වුණා. ජනතාව බලාපොරොත්තු වුණ දේ මේ යෝජනාවේ තියෙනවා. රට පිළිබඳව ආදරයක් තිබේනම් මේකට පක්‍ෂව ඡන්දය දිය යුතුයි. 



අදහස් (0)

ආර්ථිකය උඩුයටිකුරු වීම නිසා ආපු යෝජනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තු රැස්වීම් හෙට සිට 12 දක්වා
2021 පෙබරවාරි මස 08 952 0

මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පෙබරවාරි 9 (හෙට) සිට 12 වැනිදා තෙක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(8) පාර්ලිමේන්තුවේද


සංචාරකයන් ගෙන්වීමෙන් සත පහක ආදායමක් නෑ
2021 ජනවාරි මස 07 3270 12

ගුවන් තොටුපළ සහ ගුවන් සේවා බද්ධ ඉවත්කරමින් යුක්රේන සංචාරකයන් ගෙන්වීමෙන් කිසිඳු ආදායමක් නොමැති බවත් එයින් රටත් සංචාරක කර්මාන්තයත් විනාශ වන බව ජාතික ජ


හිස්බුල්ලා පෙන්නලා බිල්ලා මවනවා
2021 ජනවාරි මස 07 2850 10

ශානි අබේසේකර සහ හිජාස් හිස්බුල්ලා වැනි පුද්ගලයන් පෙන්වා බිල්ලන් මවා ජාතිවාදය වපුරවමින් රට විනාශ නොකරන ලෙස සමඟ ජනබලවේග මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහත


යුක්රේනයෙන් සංචාරකයන් ගෙනල්ලා කොරෝනාව ගරානාවක් කරගෙන
2021 ජනවාරි මස 05 3716 7

කඩා වැටුණු ආර්ථිකයක් තිබෙන, කොරෝනා රෝගීන් ලක්‍ෂ 11 කින් 19,000 ක් මියගිය යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වා රටත් ජනතාවත් විනාශ නොකරන ලෙස ජාතික ජනබලවේගය පක්‍ෂයේ


තැබෑරුම් බලපත්‍ර 75 ක් දීලා - සීනි ජාවාරමෙන් බිලියන 10 ක්
2021 ජනවාරි මස 05 3955 3

වර්තමාන ආණ්ඩුව පසුගිය කාලය තුළ අලුතෙන් තැබෑරුම් බලපත්‍ර 75 කට වැඩි සංඛ්‍යාවක් ලබාදී ඇති බවට මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා මෙම වසරේ පළමු පාර්ලිමේන්තු


ශ්‍රී ලංකාවේ සියලුම නීතිවලට ගරුකරන්න විදේශිකයන්ට පිස්සු නෑ
2021 ජනවාරි මස 05 14472 53

ශ්‍රී ලංකාවේ සියලුම නීතිවලට ගරුකරමින් සංචාරය කිරීමට විදේශිකයන්ට පිස්සුවක් නොමැති බවත් සංචාරකයන්ට දින 14 ක් තිස්සේ කාමර ඇතුළට වී නිදියන්න නොහැකි බවත්


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 246 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 812 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 788 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site