(එෆ්.අස්ලම්)
උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කිරීමේ ජනාධිපති කාර්යංශයට දෙමළ ජාතික සන්ධානය සම්බන්ධ වීම ජාතික ප්‍රශ්නයට ස්ථීර දේශපාලන විසදුම් ගෙන ඒමේ උත්සහායට කිසිදු බලපෑමක් අත් නොවන බව එම සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්පන්ධන් මහතා සදහන් කළේය.
ජනාධිපති කාර්යංශයේ අඩුපාඩු පෙන්වා දී ඒවා නිවැරදි කිරීම දෙමළ නියෝජිතයින් වන තමන්ගේ වගකීම බවත් එතුළින් දෙමළ ජනතාවගේ ගැටළුවලට විසදුම් ගෙන ඒමේ හැකියාවක්ද පවතින බවත් විපක්ෂනායකවරයා අවධාරණය කළේය
උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් උතුරු නැගෙනහිර සංවර්ධනය කිරීමේ ජනාධිපති කාර්යංශයට එක්වීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පලකරමින් විපක්ෂනායකවරයා මේ බව අවධාරණය කළේය
තවද මෙම කාර්යංශය හා එක්වීම තුළින් දේශපාලන විසදුම් ගෙන ඒමේ උත්සහාය සාර්ථක කරගැනීමටද හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවද කීය.
මෙම කාර්යංශයේ රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) රැස්වීමට නියමිතව ඇති අතර දෙමළ ජාතික සන්ධානයද මෙම රැස්වීම හා සහභාගී වීමට නියමිතය
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘උතුරු-නැ‘හිර සංවර්ධනයට ජනපති කාර්යාංශය හා එක්වීම ස්ථිර විසඳුමක් නොවේ‘