IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


‘ජනාධිපතිවරණයට එකම සුදුස්සා චමල් රාජපක්ෂයි‘

(ජයන්ත සමරකෝන්)


ඊළඟ ජනාධිපතිවරණයට එකම සුදුස්සා පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා බවට තමන් දරන මතයේ කිසිදු වෙනසක් නැතැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අද(15) පැවසීය.


කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයාගේ අවසන් තීරණයත් සමඟ තමන් සිටින බවද, බොරැල්ල ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රයේ අද(15) පැවති සාමජවාදී ජනතා පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මන්ත්‍රීවරයා සඳහන් කළේය.



අදහස් (15)

‘ජනාධිපතිවරණයට එකම සුදුස්සා චමල් රාජපක්ෂයි‘

MO Monday, 15 October 2018 10:24 AM

කරුණාකර දේශපාලනයෙන් විශ්‍රාම ගිහින් ගෙදර ඉන්න. දැන් ඔබ යල්පැන ඇත.

:       126       261

ලුම්බිණි Tuesday, 16 October 2018 12:33 AM

රාජපක්ෂලා හැර වෙනත් කෙනෙක් මතක් වෙන්නෙම නැද්ද?

:       9       433

rohana Tuesday, 16 October 2018 04:07 AM

ආ මහත්තයෝ ඔයාගේ පක්ෂේ වෙන කවුරුවත් නැද්ද ඕකට දාන්න.

:       0       41

hira Tuesday, 16 October 2018 12:26 PM

චන්ද පදනමක් නැති මෙයා කොහොමද මෙහෙම කියන්නේ. අපිට ඕනේ කොන්ද පනතියෙන,කෙලින් තීරණ ගන්න ,සිංහල ජනතාව ගැන හිතන නායකයෙක්. නැවතත් රුකඩ එපෝ.

:       0       31

sarath Tuesday, 16 October 2018 02:56 PM

මගෙත් මතයේ නම් කිසිම වෙනසක් නැහැ. මම හිතන්නේ මමමයි සුදුස්ස කියල.

:       0       25

vidya Tuesday, 16 October 2018 03:24 PM

එන් එම් පෙරේරා වැනි බුද්දිමතුන් පර්ලිමෙන්ථුඑ කතා කරපු හැටි හැසුරුණු හැටි අපි සියසින් දැකල තියනවා. උත්තරීතර පාර්ලිමේන්තුවේ කුණුහරුප කියන මෙවැනි මිනිසුන් පෙරේරා මහතාගේ කේන්ද්‍රයේ පිලිකන්නටවත් ගන්න වටින්නේ නැහැ.

:       0       57

හිඳුරංගල පාල Wednesday, 17 October 2018 01:09 AM

මන්ත්‍රීතුමා ඔබතුමා හිටපු ජනාධිපතිතුමා සමගම 1970 දි පාර්ලිමෙන්තු පැමිනි අයෙක්නේ.ඉතින් අවුරුදු 50 කට ආසන්න පුහුනුවක් ඇතිනේ.ඇයි එතරම් ජ්‍යෙෂ්ඨ ඔබ චමල්වැනි කණිෂ්ඨ අයෙකු සුදුසුයි කියන්නේ.ඇත්තටම ඔබට පාලනයට දැනුමක් නැද්ද.

:       0       59

asanka Wednesday, 17 October 2018 03:57 AM

ස්ථිර වශයෙන්ම පරාදයි

:       0       15

Priyantha Wednesday, 17 October 2018 04:45 AM

ඔබතුම රටට කරපු වැඩක් කියන්නකෝ ජනාදිපති තෝරන්න කලින්.

:       0       88

Priyantha Wednesday, 17 October 2018 04:45 AM

ඔබතුම රටට කරපු වැඩක් කියන්නකෝ ජනාදිපති තෝරන්න කලින්.

:       0       14

sarth hettiarachchi Wednesday, 17 October 2018 06:05 AM

කතාව සහතික ඇත්ත. චමල් ඉන්දැද්දී මහින්දව ජනාදිපති කොරල රටකට කොරපු විනාසයක් .මලාට පස්සේ පුළුන් පුරවල ඉදිරිපත්කෙරුවත් දිනනවා , රටේ ජනතාව එතරමටම බුද්දිමත් ,

:       0       24

Silva Wednesday, 17 October 2018 06:42 AM

මොනාද මෙයා කියන්නේ. එකම සුදුස්ස චමල්ලු හැබැයි එයා, ඒකාබද්ධ විපක්ෂයේ නායකයාගේ අවසන් තීරණයත් සමඟ තමන් සිටින බවද කියනවා.

:       0       14

charith Wednesday, 17 October 2018 04:57 PM

මොකටද මේ ඡන්ද තිය තිය සුදුස්සා තෝරන්නේ? මෙයාගෙන් අහලා පත්කලානම් ඉවරයිනේ?

:       0       22

athula Wednesday, 17 October 2018 06:39 PM

මුන් වගේ වාමාංශිකයන් ලෝකයටම මහත් අවමානයක් .............

:       0       598

OMG Saturday, 20 October 2018 03:09 PM

ලුම්බිණි - වෙනත් කෙනෙක් මතක් වෙන්නෙම නැද්ද? මතක් වුනත් කියන්නේ නැහැ.

:       0       11

ඔබේ අදහස් එවන්න

දේශපාලන

’’ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා’’
2024 නොවැම්බර් මස 11 1719 4

නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.


වරදාන වරප්‍රසාද නම්බුනාම දේශපානයේ දී සැළකිල්ලට ගන්නේ නෑ
2024 නොවැම්බර් මස 11 4252 4

දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව


රටේ ජනතාව අතරමං වෙලා
2024 නොවැම්බර් මස 06 1996 15

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා


පෞද්ගලික අංශ සේවකයාටත් ජනපතිගෙන් පොරොන්දුවක්
2024 නොවැම්බර් මස 04 5485 11

ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි


‘‘සිස්ටම් වෙනසක් වුණේ ජනතා විමුක්ති පෙරමුණේ පමණයි‘‘
2024 නොවැම්බර් මස 03 3644 10

නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.


ලයිෂන් නැති අයට පාර්ලිමේන්තුව දුන්නොත් යන තැන හිතාගන්න බෑ
2024 නොවැම්බර් මස 03 3297 22

ලයිෂන් නැති පිරිසකට පාර්ලිමේන්තු බලයත් ලබා දුනහොත් රට කොහේ ගෙනයාවි දැයි සිතා ගන්නට බැරි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 282 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 591 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1710 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site