IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


ජනපතිවරණයට සන්ධානයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා යැයි කළ ප්‍රකාශය පුස් වෙඩිල්ලක්

(මහේෂ් කිර්තිරත්න)
ජනාධිපතිවරණය සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විසින් අපෙක්ෂකයකු  ඉදිරිපත් කරන බවට සිදු කළ ප්‍රකාශය පුස් වෙඩිල්ලක් බව මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා (6) මාධ්‍ය අමතා පැවසිය.
 
වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා මෙසේද පැවසිය.
 
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයක් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණත් මේ වන විට සාකච්ඡා සිදු කරමින් සිටිනවා.අපි මේවා පිළිබදව සාකච්ඡා කළ යුත්තේ සම්මුතියෙන් සංවාදයෙන්.හිටිගමන් අපෙක්ෂයකු ඉදිරිපත් කරන බවට ප්‍රකාශ කිරිම විමතියට කරුණක්.එක්සත් ජාතික පක්ෂ විරෝධි සියලු බලවේගත් අද වන විට සියලු වාමවාදි බලවේග පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් වි හමාරයි.අපේ ජයග්‍රශනය ස්ථිරයි.
 
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය ගැන අපිට වෙන පිටින් පිරිස් උගන්වන්න ඕන නැහැ.අපි ඒ පක්ෂය බිහි කළ දා සිටි පිරිසයි.නමුත් අද වන විට එය බොඩ් ලැලිවලට සිමාවෙලා තියෙන්නේ .මේ පිළිබදව අපට ඇත්තේ කණගාටුවක් .අද මේ කරන ආණ්ඩුවට තමන්ගේ අපෙක්ෂකයා නම් කරගන්න බැරි තැනට ඇවිත්.සජිත් අපෙක්ෂක ඉල්ලා රට වටේ යනවා.නමුත් අපෙක්ෂකම ලැබෙයිද කියන එක ප්‍රශ්නයක්.මේ නිසා අපි සියලු දෙනා පොහොට්ටුව වටා එක්වි හමාරයි.තව දින කිහිපයකින් මේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරාවි.එවිට අපේ ජනාධිපතිවරයෙක් යටතේ මේ රට සංවර්ධනය කරා රැගෙන යනවා.අපිට ඕන මේ රට නැවත ගොඩනගන්න යැයිද තෙන්නකොන් මහතා පැවසිය.



අදහස් (0)

ජනපතිවරණයට සන්ධානයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා යැයි කළ ප්‍රකාශය පුස් වෙඩිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1877 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3509 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1547 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4652 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 1341 7

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


අයවැයෙන් සුරබි දෙන පහල වෙන්නේ නෑ
2025 මාර්තු මස 07 1233 6

අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 435 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 923 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site