IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


ඥාතීන්ට ඵක නීතියක් - ජනතාවට වෙන නීතියක්

 

(වයි.ඵ්.ඵස් වීරවංශ) 
 
ඥාතීන්ට ඵක නීතියක් ජනතාවට වෙන නීතියක් අද අපේ රට පත්වෙලා එවැනි තත්ත්වයකට යැයි ජනතා විමුක්ති පෙරමුණේ පුධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (8) දින බලංගොඩ දි පැවැසිය. 
 
ඵ් මහතා මෙම අදහස් පළ කළේ සොරි කවුද දිනුවෙ යන මාතෘකාව යටතේ බලංගොඩ සමුපකාර උත්සව ශාලාවේ පැවැති රැස්වීමක් අමතමිනි. 
 
ඵහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා මෙසේද කීය.
 
"ඇත්තටම දිනලා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු මාරු වුනාට ආර්ථිකයේ කිසි වෙනසක් වෙලා නැහැ. රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය මයි ක්‍රියාත්මක වන්නේ. රට දැවැන්ත ණය අර්බුදය කට යොමු වෙලා මෙරටෙ ඵක පුද්ගලයෙකු රුපියල් ලක්ෂ නවයක් ණයයි.
 
හිතවතුන්ට හම්බ කරගන්න බදු සංශෝධනය කර තිබෙනවා දැන් හැම ඵකටම හමුදාව යොදවනවා. 
 
ගැසට් වලින් ලියුම් වලින් රටක් ගොඩ නගන්න බැහැ අද රටේ පරිසරය විනාශ විමට ලක් වෙලා පරිසරය ආරක්ෂා කිරීමට සටන් කරන්න සිදුවෙලා අපි වසර 73 ක් තිස්සේ කලේ ආණ්ඩු මාරු කිරිම පමණයි. 
 
මෙය වෙනස් කිරිම සදහා පුළුල් සමාජ කමයක් ඇත කල යුතුයි ඵ් සදහා මහජන ව්‍යාපාරයක් ගොඩ නැගිය යුතුයි. පසුගිය මැතිවරණය දෙකෙන්ම ජනතාව පැරදුනා."



අදහස් (3)

ඥාතීන්ට ඵක නීතියක් - ජනතාවට වෙන නීතියක්

Raveendra Friday, 08 January 2021 02:10 PM

ඔං ඉඳලා ඉඳලා බැරිම තැන මමත් මුකුත් කිව්වා හොඳේ..

:       5       6

Udeni Saturday, 09 January 2021 05:50 PM

කාලෙකින් රතු අලි කතා කරනවා.

:       4       2

kamal Sunday, 10 January 2021 08:23 AM

ඒ දවස්වල ජවිපයටත් වෙනම නීතියක් තිබ්බා නේද හලෝ... මතක නැද්ද කඩවල් වහන්න, වැඩට නොයන්න, පාසල් නොයන්නනීති දැම්මා. තාම මැරිලා ඉපදුණා විශ්‍රාම ගියා... හිටපු ත්‍රස්තයෙක් වුණාට අපිනම් මැරිලා, ඉපදිලා නැහැ.

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 2191 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 507 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1921 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3569 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 51 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 740 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site