IMG-LOGO

2025 ජනවාරි මස 07 වන අඟහරුවාදා


තරුණ-ක්‍රීඩා අමාත්‍යංශයත් ක්ලීන් වෙයි

(අංජුල මහික වීරරත්න)

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය ද රජයේ Clean Sri Lanka වැඩසටහනට සමගාමීව අද වැඩ ඇරැඹූහ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල රාජ්‍ය උත්සවයට සමගාමීව මෙම වැඩ ඇරැඹීම සිදු කෙරිණි.

මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහත්වරු සහභාගී වූහ.



අදහස් (4)

තරුණ-ක්‍රීඩා අමාත්‍යංශයත් ක්ලීන් වෙයි

Niranga Wednesday, 01 January 2025 03:46 PM

රාජ්‍ය සේවයේ ඉන්න කාලකණ්ණි සෙට් එක අතුගාලා දාන්න ඕනේ ඉස්සෙල්ලාම...

:       1       14

kalinga gananath Thursday, 02 January 2025 06:19 AM

ඇමතිවරයාම වෘත්තියෙන් වරලත් ගණකාධිකාරීවරයෙකි, ඔහුගේ විෂය පථයට අයත් සියලුම ආයතන සඳහා පිරිසිදු ශ්‍රී ලංකාව 100% ක් අදාළ වන බව මට හොඳටම විශ්වාසයි.

:       2       3

sam Thursday, 02 January 2025 08:41 AM

ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න දූෂිතයොයි.. බෝන් එගේන් සෙට් එකයි පන්නලා දාලා ක්‍රිකට් ක්ලීන් කරන්න

:       1       4

w hemantha Friday, 03 January 2025 09:09 PM

මම දැකපු මම වැඩක් කරගන්න ගිය අමාත්‍යාංශවලින් එපාම කරපු කාලකණ්ණින්ම.... අමාත්‍යාංශය තාමත් එහෙම තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දේශපාලන

ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක්
2025 ජනවාරි මස 02 2416 14

ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක් මෙන්ම රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහ


දරුවන් පාසලෙන් ඈත්වීම ගැන සොයා බැලිය යුතුයි
2025 ජනවාරි මස 02 1212 10

උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත්වීම පිළිබඳ සොයා බැලිය යුතු බවත් කුමන හේතුවක් මත හෝ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවත් අග්‍රා


’’ඔබට හොඳ සෞඛ්‍යයක් දීම අපේ වගකීමයි’’
2025 ජනවාරි මස 01 819 2

ආර්ථිකය නැංවීමට දායකවන ජනතාවට නිරෝගීමත් සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් අත්පත් කරදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යභාරය වන බව නව වසරේ රාජකාරී ආරම්භ කරමින් සෞඛ්


තරුණ-ක්‍රීඩා අමාත්‍යංශයත් ක්ලීන් වෙයි
2025 ජනවාරි මස 01 1470 4

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය ද රජයේ Clean Sri Lanka වැඩසටහනට සමගාමීව අද වැඩ ඇරැඹූහ.


‘දූෂණ පිළිකාව සුව කරනවා‘
2025 ජනවාරි මස 01 795 4

ශ්‍රී ලංකාවට වැළඳී තිබෙන දූෂණය වංචාව නාස්තිය නැමැති පිළිකාව සුව කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අරඹමින් ජනාධිපති කාර්යා


අපි ගහන්නේ විස්සයි 20 මැච් එකක් නොවේ
2024 දෙසැම්බර් මස 29 1033 1

මීට පෙර මෙරට බලයට පත්වූ රජයන් ක්‍රියාත්මක කළ දින 50,100 මාස 06, අවුරුද්ද වැඩසටහන් මෙන් නොව ජාතික ජන බලවේගයේ වැඩසටහන අඛණ්ඩව දිගටම කරගෙන යන බව ජාතික ජන බලවේගය ම


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 452 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 228 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 214 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site