IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


පුංචි ඡන්දෙන් ශ්‍රිලනිපයට ලොකු ජයක් ලැබෙනවා - අමරවීර

ඩයනා උදයංගනී
 
පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට විශාල ජයග‍්‍රහණයක් ලැබෙනු ඇති බවත්, එබැවින් මැතිවරණයෙන් පසු වෙනත් පක්‍ෂයක් සමඟ ඒකාබද්ධ වීමේ වුවමනාවක් නැති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
          
ජනතා විමුක්ති පෙරමුණ, ජී.එල්. පීරිස් මහත්තයාගේ පක්‍ෂය හෝ  ඕනෑම පක්‍ෂයක අයට අවශ්‍ය නම් ශ්‍රී.ල.නි.පය සමඟ එක්විය හැකි බවද මහලේකම්වරයා සඳහන් කළේය. 
          
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අය මහින්ද රාජපක්‍ෂ මහතා එහි සාමාජිකත්වය ලබාගන්නා තුරු බලා සිටියත් එතුමා එම පක්‍ෂයට නොයන්නේ එය පරාජය වන බව දන්නා නිසා යැයි කී අමාත්‍යවරයා ඒ හේතුවෙන් ජී.එල් පීරිස් මහතා බැසිල් රාජපක්‍ෂ මහතා ද කරේ තබාගෙන තනිවී සිටින බවද කීවේය. 
          
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (25)  පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (3)

පුංචි ඡන්දෙන් ශ්‍රිලනිපයට ලොකු ජයක් ලැබෙනවා - අමරවීර

Cisco Thursday, 25 January 2018 01:03 PM

දවල් හීන! මේ ගොල්ලෝ බොරුවට එජාපය සමග රණ්ඩු වෙන බව ඡන්දෙට පෙර පෙන්නලා පෙබරවාරි 10න් පස්සේ ආයිත් එකතුවෙනවා. බලන්න ශ්‍රීලනිපය දියවෙන හැටි.

:       0       662

Tissa Saturday, 27 January 2018 03:36 PM

මෙවර පුංචි ඡන්දෙන් 1 එජාපය 2ශ්‍රිලනිපය 3 ජවිපෙ 4 පොහොට්ටුව. යථාර්තය එයයි.

:       1       0

සෙනෙවි Monday, 29 January 2018 11:19 AM

ආ ....එහෙමද ..ආස ?

:       0       12

ඔබේ අදහස් එවන්න

දේශපාලන

’’ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා’’
2024 නොවැම්බර් මස 11 1548 4

නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.


වරදාන වරප්‍රසාද නම්බුනාම දේශපානයේ දී සැළකිල්ලට ගන්නේ නෑ
2024 නොවැම්බර් මස 11 3793 3

දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව


රටේ ජනතාව අතරමං වෙලා
2024 නොවැම්බර් මස 06 1689 14

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා


පෞද්ගලික අංශ සේවකයාටත් ජනපතිගෙන් පොරොන්දුවක්
2024 නොවැම්බර් මස 04 5324 11

ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි


‘‘සිස්ටම් වෙනසක් වුණේ ජනතා විමුක්ති පෙරමුණේ පමණයි‘‘
2024 නොවැම්බර් මස 03 3642 10

නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.


ලයිෂන් නැති අයට පාර්ලිමේන්තුව දුන්නොත් යන තැන හිතාගන්න බෑ
2024 නොවැම්බර් මස 03 3296 22

ලයිෂන් නැති පිරිසකට පාර්ලිමේන්තු බලයත් ලබා දුනහොත් රට කොහේ ගෙනයාවි දැයි සිතා ගන්නට බැරි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 250 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 571 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1684 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site