IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


‘‘පාර්ලිමේන්තුව හොර ගුහාවක් කියන්න සුළුතර ජනපතිට අයිතියක් නෑ‘‘

(අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුව හොරු ගුහාවක් බව කියන්නට සුළුතරයේ ජනාධිපතිවරයාට කිසිම අයිතියක් නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දඹුල්ලේ දී අද (30)පැවසීය.

ශ්‍රී ලාංකික ජනතාවගෙන් සියයට 58ක් හෙවත් බහුතරයක් පාර්ලිමේන්තු ක්‍රමය අනුමත කර ඇති බව කී හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කර ගැනීමට හැකියාව තිබෙන්නේ සිලින්ඩරයට ඡන්දය ලබා දුන්නොත් පමණක් බවද සඳහන් කළේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ දඹුල්ල ජන හමුවේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.

 



අදහස් (25)

‘‘පාර්ලිමේන්තුව හොර ගුහාවක් කියන්න සුළුතර ජනපතිට අයිතියක් නෑ‘‘

de silva Thursday, 31 October 2024 03:14 AM

මහා මල විකාරයක්නෙ මේ මනුස්සයා , දැන් පිස්සුව හොඳටම තදවෙලා

:       0       4

B Amarasinghe Thursday, 31 October 2024 04:42 AM

දැන් කවුද බහුතරයක් ගත්ත එකා. කවදා හරි ඡන්දෙකින් බලය පෙන්නපු කෙනෙක්ද?

:       0       4

සුරේශ් Thursday, 31 October 2024 06:25 AM

රටේ සිවිල් නීතිය ව්‍යවස්ථාව ජත්‍යන්තර නීති ගැන කිසි අවබෝධයක් නැහැ

:       0       5

Mahinda Thursday, 31 October 2024 06:45 AM

අඩු තරමින් සුළුතරයක් වූ ජනපතිට රටේ ජනතාවගෙන් 42% ප්‍රතිශතයක ජනතා කැමැත්තක් හරි තිබුණා. ඒත් කිසිම ජනතා පරමාධිපත්‍ය බලයකින් තොරව අනුන්ගේ ටෙම්පරියක් අදින්න ආපු කෙනකුගේ තත්වය කෙසේවිය යුතුද?

:       0       5

lalith perera Thursday, 31 October 2024 07:02 AM

මෙහෙම කියන්නේ ජනතා ඡන්දයකින් නොතේරුණ නිසාද?

:       0       5

randil dunuwille Thursday, 31 October 2024 08:36 AM

කවදාවත් ජනතා ප්‍රසාධයකින් බලයට එන්න බැරි බල තණ්හාධික බල කෑදර මිනිහෙක්ගේ විලාපය .ලැජ්ජයි

:       293       229

chinthaka Thursday, 31 October 2024 08:47 AM

සුළුතර වුනත් චන්දෙන් පත්වුණු ජනාධිපති, මේ මහල්ලා පින් ජනපති වෙලානේ හිටියේ

:       308       248

Indhika Thursday, 31 October 2024 09:02 AM

සුළුතර ජනපතිට අවලාද කියන්න ජනතාව සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරපු ජනපතිට අයිතියක් නැහැ.

:       292       223

ලුම්බිණි Thursday, 31 October 2024 09:04 AM

ඕක මොකද්ද ? ඔක්කොම ආසන පැරදිච්ච අයත් ජනාධිපති උනේ .

:       248       205

අනුර Thursday, 31 October 2024 09:07 AM

මට වැරදුනා ඕයි....! ඒක “හොරැන්ගෙත් හොරැ” කියලා නිවැරදි විය යුතුයි. දැං හරි නේද?

:       236       147

Asintha Thursday, 31 October 2024 09:24 AM

මේවා බලන කොට හිනත් යනවා .දැන් ඉන්න ජනාධිපති සුලුතරනම් ඔබතුමා ජනාධිපති උනේ එහෙම වත් නැතුවනේ .දැන් තමන් ගේ ආත්ම ගෞරවය රැකගෙන ජීවිතේ අන්තිම කාලේ ජීවත් වෙන්න බලන්න

:       214       179

NishanMonday, 04 November 2024 12:12 PM

ලංකා ඉතිහාසයේ පළමු වතාවට දෙවැනි මනාපෙන් බලේට ආපු සුළුතර ජනාධිපතිගේ ලියන හමුදාව නම් සුළුතර නැති බව කොමන්ට්ස් ගණනින් පේනවා. සල්ලි තමයි ඉතින්...!

:       0       7

m. saman perera Thursday, 31 October 2024 09:30 AM

ජිම් පප්පේ පාර්ලිමේන්තුවෙන් තමයි හොරකමට අඩිතාලම දාගන්නේ

:       175       154

Ruwan R Thursday, 31 October 2024 09:57 AM

විධායක ජනපති ලෙස පත්වීමෙන් පසු සුලුතර ජනපතිගෙයි බහුතර ජනපතිගෙයි බලතල වෙනස පැහැදිලි කරපන් බල ලෝබී කැනහිලා මිනිස්සු රවට්ටන්න කලින්

:       218       162

Wije Thursday, 31 October 2024 02:44 PM

අනේ පිනෝ උඹ කුල්ල කුජීත වෙන්ට පැරදුණු පිනා නිකන් නටන් නැතිව හිටු.

:       131       92

john Thursday, 31 October 2024 03:34 PM

බැංකු හොරා කුලියට අරගෙන සෙට් එකක්. ඌට විරුද්ධව වැටෙන කමෙන්ට් වලට unlike කරන්න. විලිලැජ්ජයි නාකි හොරෝ.

:       146       99

samindaFriday, 01 November 2024 12:35 PM

ඒකනම් ඇත්ත.

:       11       67

පැට්රික් Friday, 01 November 2024 02:52 AM

මෙයාට කියන්න හොඳ කුනුහරුප එනවා...

:       48       24

Ananda Kirthisinghe Friday, 01 November 2024 05:32 AM

පැරදිලා මරු කියවනවා...!

:       52       27

dambane api Friday, 01 November 2024 09:28 AM

ලක්ෂ 22 බැංකු හොරකම අනුමත කරලා තිබෙනවා. විජය සමග ආපු අපි ඔක්කොම කෙහෙල් කැණ කපාපු හොරු. මේ රටේ හොරකම් නවත්වන්න නම් විජයගේ හොරමුල නැවත ඉන්දියාවට යවා දඹානේ ආදිවාසී අපට රට බාරදිය යුතුය.

:       3       45

Madawa Saturday, 02 November 2024 11:18 AM

ඔබලා හොරු තමයි, හොරා කාපුවට හා ඒ්වාට ඉඩදුන්නු නිසානේ මේ රටට මෙහෙම වෙන්නේ...!

:       37       13

ජනා Sunday, 03 November 2024 11:36 AM

අනේ ටැම්පරි අදින පොරකට ගිය කලක් ! මෙයා හිතාගෙන ඉන්නේ සක්විති රජෙක් කියලා ! මෙයාටම හරියන එයාගේ ජාතියේම ගෝලයෝ සෙට් එකකුත් ඉන්නවා...!

:       33       8

ranjith Sunday, 03 November 2024 12:51 PM

ජනාධිපතිතුමනි, මහබැංකු හොරකමට වගකිව යුත්තන්ට නිසි දඬුවම් ලබාදෙන්න. තවත් ජනතාවගේ බදු මුදලින් යැපෙමින් රට විනාශ කරන්න හදන මෙයාලාට පාඩමක් උගන්වන්න.

:       34       8

sanath Sunday, 03 November 2024 07:14 PM

15 වෙනිදා පහුවෙද්දී ඔහෙලට තේරෙයි ජනතාව හිටියේ කොහොම පීඩනයක්ද කියලා . සුළුතර කොහොම උනත් ඇඩ්‍රස් නැතිවෙන්න පැරදිලා ජනතාව රිජෙක්ට් කල පප්පලා තව මොනවා දොඩවනවද මන්දා

:       0       1

Sany Monday, 04 November 2024 06:29 PM

හොරු නෙමෙයි නම් හිටපු මැති ඇමැතිලා හිරේ යයිද සීයේ?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 861 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1096 22

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7094 4

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 844 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2050 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3756 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 996 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 431 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 579 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site