IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


පොලිසියේ ගරුත්වය විනාශ වෙලා - රංගේ බණ්ඩාර

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

ඇතැම් පොලිස් නිලධාරීන්ගේ පහත් හැසිරීම් නිසා පොලිසියේ ගරුත්වය හා කීර්ති නාමය විනාශවන බව අපදා කළමනාකරණ හා වාරිමාර්ග රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවැසීය.

රජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ මුදල් පනත් හතරක් පිළිබඳ විවාදයේදීය.

පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේද කීය.

     ‘‘අතීතයේ ගෞරවනීය පොලිස් නිලධාරීන් පොලිස් සේවයේ හිටියා.මේ නිලධාරීන් නිසා පොලිසිය එදා බැබළුණා.අපේ පැත්තේ එක ඕ.අයි.සී කෙනෙකු නිතර යන ගෙදරක තිබිලා හොර අරක්කු තොගයක් පසුගිය දවසක අල්ල ගත්තා.තවත් ඕ.අයි.සී කෙනෙක් නිතර ඉන්නේ මත්පැන් බීලයි.පොලිසි ප්‍රධානීන් මේවා බලන්න ඕන. වගකියන්න ඕන.

එවැනි අය පත් කිරීම ගැන පොලිස්පතිවරයාට කතා කළාම ඔහු ක්‍රමවේදයක් තියනවා කියලා කිව්වා.

උදේ ඉදලා රෑ වෙනකම් බොන අයයි. අපරාධයක් පාලනය කර ගන්න බැරි අයයි , මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රකින අය පත් කිරීමද ඒ ක්‍රමවේදය.‘‘



අදහස් (2)

පොලිසියේ ගරුත්වය විනාශ වෙලා - රංගේ බණ්ඩාර

V.warnakulasuriya Friday, 21 September 2018 06:02 AM

⁣මෑත කාලයේ දේශපාලකයන් නිසයි පොලිසියේ ගරුත්වය විනාශ වුනේ... ඔබතුමන්ලාගේ ගරුත්වය ආරක්ෂා කරගෙනද මේ කතා කරන්නේ...? "රට කන්නේ පාලක සහ පූජක පක්ෂය" බවට අද රටේ ජනප්‍රිය කතාවක් පවතින බවට මතක්කර දීමට අපි කැමැත්තෙමු.

:       0       1

Saththaya Friday, 21 September 2018 07:03 AM

දැන් පොලිස් නිලධාරීන් වොඩ්කා බෝතල් වල වතුර ගෙනියන නිසා ගරුත්වය විනාශ වෙලා .

:       0       13

ඔබේ අදහස් එවන්න

දේශපාලන

’’ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා’’
2024 නොවැම්බර් මස 11 1722 4

නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.


වරදාන වරප්‍රසාද නම්බුනාම දේශපානයේ දී සැළකිල්ලට ගන්නේ නෑ
2024 නොවැම්බර් මස 11 4269 4

දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව


රටේ ජනතාව අතරමං වෙලා
2024 නොවැම්බර් මස 06 2006 15

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා


පෞද්ගලික අංශ සේවකයාටත් ජනපතිගෙන් පොරොන්දුවක්
2024 නොවැම්බර් මස 04 5488 11

ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි


‘‘සිස්ටම් වෙනසක් වුණේ ජනතා විමුක්ති පෙරමුණේ පමණයි‘‘
2024 නොවැම්බර් මස 03 3644 10

නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.


ලයිෂන් නැති අයට පාර්ලිමේන්තුව දුන්නොත් යන තැන හිතාගන්න බෑ
2024 නොවැම්බර් මස 03 3297 22

ලයිෂන් නැති පිරිසකට පාර්ලිමේන්තු බලයත් ලබා දුනහොත් රට කොහේ ගෙනයාවි දැයි සිතා ගන්නට බැරි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 282 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 592 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1713 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site