(නිමල කොඩිතුවක්කු)
මතභේදයට තුඩුදුන් අන්තරායක බහලුම් නිෂ්කාෂණය කිරීමට අවසර දුන්නේ කවුදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.
මෙම ක්‍රියාවලියෙන් රටට විශාල හානියක් වු බවත් බදු ආදායම අහිමි වීම මෙන්ම කිසිදු පරික්ෂාවට ලක් නොවු අවදානම් සහිත භාණ්ඩ පාරිභෝගිකයට නිදහස් වී ඇති බවත් විපක්ෂනායකවරයා පැවසීය.
ආයුධ, රත්‍රං, මත්ද්‍රව්‍ය හා බාල බෙහෙත් බහලුම්වල නොමැති බවට රජය ප්‍රකාශ කරන්නේ කෙසේදැයි ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක කාර්යාලයේදී වරායේ සමගි වෘත්තීය සමිති සාමාජිකයන් සමග පැවැති හමුවකදී ඔහු මේ බව කීවේය.
මෙම බහලුම්වල වගකීම ගෙන නිදහස් කළ බව රජය පැවසුවත් ඒවායේ නීත්‍යානුකුල දේවල් නොමැති යැයි පැවසිමට නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග
සමාජ ආරක්ෂණ පනත තවම අහෝසි නොකළේ ඇයි දැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
වෛද්‍යවරුන් පන්දහසකට වැඩි පිරිසක් විදේශ රටවල වෛද්‍ය සේවයට සුදුසුකම් සපුරා විදේශගතවීමට සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්
ගොවියා, රාජ්‍ය සේවකයා පෙරටු කර ගෙන රාජ්‍ය බලය ගත් ජාතික ජනබලවේග ආණ්ඩුවට අද වනවිට ගොවියාත් රාජ්‍ය සේවකයාත් අමතක වී ඇතැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම
තම පාලනය වැටුණු හැටියට වත්මන් පාලනය වට්ටන්න අකමැති බව නාමල් රාජපක්ෂ පැවසීය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
බහලුම් ගැන සජිත් ප්‍රශ්න කරයි
යෝගා Saturday, 01 February 2025 07:22 AM
විපක්ෂ නායකගෙ කට යන්තම් ඇරිලා. ඔය වගේම හාල් ප්‍රශ්නය ගැන කතා කරන්න බැරි රත්නගේ කෝටි පනහ කටේ හිරවෙලා නිසාද?
JanakaSunday, 02 February 2025 07:41 PM
මම ඒත් බැලුවා "හොල්මන්ද පෝල්" ට මොකද වුනේ කියලා. අම්මේ ඇති යාන්තං පරක්කු වෙලා හරි ආවා. පහුගිය ටිකේ හරිම පාලුවෙන් හිටියේ විනෝද සමය බලන්න නැතුව. තැන්කියු ඔයා නැවත ආවාට. එහෙනම් ඔන්න මම ඔයාගේ අලි මන්තරෙන්ම පටන් ගත්තා හොඳේ.. "අලම්තර කයිෆු පාලරබ්බුක විහසා විල්ෆ්‍රී ". හා දැන් ඔයා මොනවා හරි කියන්න. අපි බලාගෙන ඉන්නවා...
සෙනෙවිරත්න Saturday, 01 February 2025 12:06 PM
ඔන්න වැලක් අහුවෙලා, සේරටම පස්සේ කට ඇරලා, මේක ගැන වගකිය යුතු සේරම කරුණු පැහැදිලි කළා. ඉස්සරහට තියෙන්නේ විපක්ෂයේ කවුරුහරි වරායේ කන්ටේනර් නිදහස් කරන තැන වාඩිකරලා තියන්න තමයි. අර රවි කරුණානායකලා වාහන නිදහස් කළා... බදු නැතිවම තමුන් කැබිනට් එකේ ඉන්න කාලේ, ඔය උනන්දුව තිබුණා නම් සදහටම විපක්ෂයේ ඉන්න වෙන්නේ නැහැ.
seneSunday, 02 February 2025 04:03 PM
කතාව ඇත්ත නේ ? ඇයි ඒවායේ තිබුණු දේ සහ අයිතිකරුවන් හෙලි නොකරන්නේ, කාතාව වෙනත් පැත්තකට හරවන්න එපා . ජෙප්පෝ පචයට හරි දක්ශයෝ.
ජයනාත් Saturday, 01 February 2025 12:08 PM
දැන් ඔය කාරණය එළිකරපු අයම කිව්වා නේද ඔය කියන තරම් දෙයක් නැහැ කියලා.
Willows Drive Saturday, 01 February 2025 01:18 PM
දැන් ඉතින් ඔච්චර තමයි...
ගමේ එකාලා Saturday, 01 February 2025 05:10 PM
මහින්දයාගේ කාලේ කුඩු ජොනියා, අගමැතියා, කරපු දේවල් ගැන ප්‍රශ්න කරන්න ඔය තරම් ගැම්මක් තිබුනේ නෑ නේ?
chinthaka Monday, 03 February 2025 10:59 AM
අන්න ඔයාගේ පියාණෝගේ තවත් බිල්ලක් ගැන කියැවෙන චිත්‍රපටියක් ඇවිල්ලා තියෙනවා... ගිහින් බලන්න.
Naleen Tuesday, 04 February 2025 09:43 AM
මේ ඉන්නේ සියලු පහසුකම් ඇති තැනක ඉපදිලත් කිසිම බුද්ධියක්, හැකියාවක් දියුණු කරගන්න බැරි උන අපේ පවට ලැබුණු තවත් නායකයෙක්. රෝයල් යවල, ලංකාවේ හොදම ගුරුවරු ගෙදරට ඇවිත් උගන්නලත් සා පෙළ එක පාර කරගන්න බැරි උන මෝඩයෙක්.
චතුරි Thursday, 06 February 2025 07:46 PM
අනේ මේ අයවත් යවන්න ඕනෑ. අද මෙයත් ජනාධිපති වුණා නම්... නාකි මයිනාට... ගොබ්බ රනිල්ටයි හපන්. දැන් බොරුවට ආන්ඩුවේ වැරැදි හොයනවා. හොරාකාපු හැටි ඒවා දැක්කේ නැහැ වගේ ඉන්නේ. මේ වගේ මෝඩයින් රට කරනවා කියන්නේ දුප්පත් ජනතාව. පණ පිටින් වැලලෙනවා කියන එක. දෙවිකෙනෙක් ඉන්න නිසා තමයි රට අනුරට ගියේ. මොවුන්ට නැවත ගියා නම් ලෝකේ අනිත් රටවලට යන්න වෙනවා පදින්චි වෙන්න. රනිල්, ගෝඨා, මයිනා, සිරිසේන, සජිත්, චන්ද්‍රිකා කියන්නේ පිදුරු කන... ගොන්නුටත් හපන් ගොන්නු ටිකක්. මොවුන්ට රට බාර දුන්නු අය ඊට වැඩිය ගොන්නු...!
nihal Friday, 07 February 2025 02:48 AM
රට හරි මගට ගන්න උදව් කරන්න
saman Friday, 07 February 2025 08:21 AM
ඇත්තටම මේ කන්ටේනර් වල තිබ්බෙ මොනවද?
janabala asamagi Tuesday, 18 February 2025 01:15 PM
සල්ලි හරියට අච්චු ගහපු නැති සල්ලි
රුවන් Thursday, 13 February 2025 02:03 PM
ප්‍රේමදාස කියන්නේ රාජපක්ෂලාගේ හොඳම යාළුවෝ. ඉතින් මෙයා ආවත් කිසි ප්‍රශ්නයක් නැතුව හොරා කන්න තිබ්බා. එදා කුණු කන්ටේනර්, කුඩු කන්ටේනර් ගෙනකොට පුතානෝ නිදාගෙන නේද හිටියේ?