IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


‘භාණ්ඩාගාරයට එන්න කලින් සල්ලි පිල්ලි ගහනවා ‘

(ආරියරත්න රණබාහු)

රුපියල් කෝටි එක්ලක්ෂ දහදාහක් මුදලක් භාණ්ඩාගාරයට ලැබිය යුතුව ඇතැයි ජාතික ජන බලවේගයේ නායක  ජනාධිපති අපේක්ෂක  පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ගල්ගමුවේදී පැවසීය.

භාණ්ඩාගාරයට මුදල් ලැබීමට පෙර පිල්ලි ගසන  බව සඳහන් කළ දිසානායක මහතා ඒ අනුව සීනි වලින් පමණක් කෝටි 1100ක මුදලක් සොරකම් කර ඇතැයි කීය.

රජයට බදු නොගොවා ඇති පිරිස අතර  ව්‍යාපාරිකපාර්ලිමේන්තු මන්ත්‍රීවරු රජයේ අනුග්‍රහය ලබන ඉහළ පෙළේ ව්‍යාපාරිකයින් සිටින බවද ඔහු පැවසීය .

මේ රට විනාශ වීමට හේතු අතර  හොරකම දූෂණය වංචාව සහ නාස්තිය  විශේෂම කරුණු යැයිද හෙතෙම සඳහන් කළේය.

මේ තත්ත්වය මගහැර රට මෙන්ම ජනතාවද පොහොසත් කරන ආණ්ඩුවක් සඳහා අවශ්‍ය සියලු සැලසුම් ජාතික ජන බලවේගය මේ වන විට සකස් කර ඇතැයි ද දිසානායක මහතා කීය

ඔහු මෙම අදහස් පළ කළේ ගල්ගමුව නගරයේ පැවැති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක් අමතමිනි..

 



අදහස් (3)

‘භාණ්ඩාගාරයට එන්න කලින් සල්ලි පිල්ලි ගහනවා ‘

Kumara Wednesday, 21 August 2024 07:39 PM

නියත ජනපති අනුර කුමාර දිසානයක

:       55       23

Sanath Wednesday, 21 August 2024 07:40 PM

මාලිමාවට ජය වේවා.

:       49       21

kumara Thursday, 22 August 2024 11:27 AM

මගේ පියා වැඩ කළේ රාජ්‍ය බැංකුවක. ඔහුගේ මුළු ජීවිතයම වුණේ බැංකුව. ඔහු විශ්‍රාම ‌ගියේ කළමනාකරුවෙක් වෙලා. ඔහු සේවයෙන් විශ්‍රාම යාමට ලං වුණාම කොළඔ අභ්‍යන්තර විගණන අංශයට මාරු කරනවා හැම කෙනෙකුටම වගේ සම්ප්‍රදායානුකූලව. ඔහු කියා සිටියේ කොළඹ ප්‍රධාන ශාඛාවල ඉතා විශාල මුදල් බොල්ණය ලෙස කපා හැර ඇති බවයි. ඒ වගේම ඔහු වැනි කුඩා ‌මිනිසෙකුට ඒවාට විරුද්ධව ක්‍රියාමාර්ග ගතහොත් මරණ තර්ජන එල්ල වන බවයි. ඒ 1998 වැනි කාලයේ සිදු වූ සිදුවීම්. දැන් වනවිට මොනතරම් බරපතල වංචා ඇතිද!

:       3       18

ඔබේ අදහස් එවන්න

දේශපාලන

’’ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා’’
2024 නොවැම්බර් මස 11 2057 6

නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.


වරදාන වරප්‍රසාද නම්බුනාම දේශපානයේ දී සැළකිල්ලට ගන්නේ නෑ
2024 නොවැම්බර් මස 11 5282 7

දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව


රටේ ජනතාව අතරමං වෙලා
2024 නොවැම්බර් මස 06 2497 15

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා


පෞද්ගලික අංශ සේවකයාටත් ජනපතිගෙන් පොරොන්දුවක්
2024 නොවැම්බර් මස 04 5825 12

ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි


‘‘සිස්ටම් වෙනසක් වුණේ ජනතා විමුක්ති පෙරමුණේ පමණයි‘‘
2024 නොවැම්බර් මස 03 3651 10

නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.


ලයිෂන් නැති අයට පාර්ලිමේන්තුව දුන්නොත් යන තැන හිතාගන්න බෑ
2024 නොවැම්බර් මස 03 3306 23

ලයිෂන් නැති පිරිසකට පාර්ලිමේන්තු බලයත් ලබා දුනහොත් රට කොහේ ගෙනයාවි දැයි සිතා ගන්නට බැරි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 632 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1809 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site