(සුජිත් හේවාජූලිගේ)
ඒකාබද්ධ විපක්ෂයේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා අසනීප වූයේ කිරි පැකට් පානය කිරීම නිසා නොව ජනබලයට පැමිණි සෙනඟ දැකීමෙන් යැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පැවැසීය.
තරු පහේ හෝටල්වලින් කන බොන ඩලස් මන්ත්‍රීවරයා පාරේ ඉඳගෙන කිරි පැකට් පානය කරනු ඇතැයි සිතිය නොහැකි බව ද ඔහු කීවේය.
කිරි පැකට් සිද්ධිය ගැන අද රටේ ලොකු ආන්දෝලනයක් ඇති වී තිබෙන හෙයින් මේ සඳහා විවාදයකට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බව කී රහුමාන් මහතා මේ ගැන පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීම ද වැදගත් බව ප්‍රකාශ කළේය.
ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ ජනබලය විරෝධතා ව්‍යාපාරය අතරතුරදී කිසියම් පිරිසක් විසින් බෙදාහරින ලද කිරි පැකට්ටුවක් පානය කිරීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ද දින තුනක් රෝගාතුර වී ඇතැයි ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මුජුබර් රහුමාන් මහතා මෙසේ පැවසීය.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘මන්ත්‍රී ඩලස් අසනීප වුණේ ජනබලයට ආ සෙනඟ දැකලයි’
rohana Thursday, 13 September 2018 03:56 PM
ඒක නම් වෙන්න බැරි වැඩක්