(නිමල කොඩිතුවක්කු)
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය පිළිබඳ වගකීම රජය භාර ගත යුතු බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා කොළඹ දී අද(01) පැවසීය.
එදා රාජපක්ෂ රජය සමයේ දී වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ දෙයම අද මහර බන්ධනාගාරයේ සිදුවූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
රිමාන්ඩ් බන්ධනාගාර සිටින රැඳවියන් තවමත් වරද ඔප්පු වී නැති අය බවත් ඔවුන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් තිබෙන බවත් ඔහු එහිදී පැවසීය.
ජාත්‍යන්තර පෙති පිළිබඳව විශාරද ඇමතිවරයකු මෙම සිද්ධිය විදේශීය කුමන්ත්‍රණයක් බව පැවැසුවත් එය ඔප්පු කිරීමට හැකි දැයි විපක්ෂය ප්‍රශ්න කර සිටින බවද ඔහු සඳහන් කළේය
ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.
නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.
දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’මහර සිද්ධියේ වගකීම රජය බාරගත යුතුයි’
Ashinsa Sathsara Tuesday, 01 December 2020 01:13 PM
අනේ අප්පු.... !!!
Kamal Tuesday, 01 December 2020 11:00 PM
එතකොට පාස්කු ඉරිදා.. අනේ පව් නොදී යන්න.
Raveendra Wednesday, 02 December 2020 03:54 AM
අප්පුහාමි, අපි මේ NGO රැල සහ බන්ධනාගාරයේ ඉන්න සත්ගුණවත් පිං කදන් එකතු කරලා ඉතාමත්ම ඉක්මනින් මියගිය අහිංසක "කුරාකුබියකුටවත් වරදක් නොකරපු ආශාවට හිරේ විලංගුවේ වැටුණු " ඒ නිරායුධ රැදවියන් වෙනුවෙන් ස්මාරකයක් හදලා සජි ටයි එල්ලෙන්න වැලේ වැල් නැති අනුරටයි කියලා විවෘත කරන්න සියලු වැඩකටයුතු සකසලා තියෙන්නේ.