IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


‘මේ රජයට කිසි දෙයක් හරියට කරගන්න බැහැ‘- මහින්ද රාජපක්ෂ

( මොරගහහේන කේ බුද්ධික කුමාරසිරි සහ හෝමාගම පි‍්‍රයන්ත ජයලත් )
 
අපේ කතාවක් තියෙනවා අතේ ඇගිලි පහ එකි විදිහකට නැති උවත් ඒ ඇගිලි පහ එක මිටකට ගත්තම  විශාල ශක්තියක් ලැබෙනවා. ඔනෑම දෙයක් කරන්නනට පුළුවන් කියලා ඒත් මේ රජයට අතේ ඇගිලි පහක් නෙමේ ඔළු ගෙඩි දෙකක් එකතු  කරලත් කිසිම දෙයක් හරියට කර ගන්නට බැරි වෙලා තියෙනවා’ යැයි හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද රාජපක්ෂ මහතා පැවසීය  
 
මැලේසියාවේ ප‍්‍රධාන සංඝ නායක කිරින්දේ ධම්මරතන නාහිමියන් විසින් කොට්ටාව හොරහේන ප‍්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන නොමිලයේ අධ්‍යාපනය ලබා දෙනු ලබන ආයතනයක ඉදි කරන ලද නව ගොඩනැගිල්ලක් විවෘත කිරීම වෙනුවෙන් අද (10) දින පැවැති උත්සවයක ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් මහින්ද රාජපක්ෂ මහතා එලෙස පැවසීය
 
එහිදී වැඩි දුරටත් අදහස් දක් වූ මහින්ද රජාපක්ෂ මහතා 
 
‘‘ මේ සංහිදියාවෙන් රටට වෙච්ච සෙතක් නම් නැහැ අද මට නම් මේ ආණ්ඩු පෙරලන්න කිසි දෙයක් කරන්න නැහැ කාටවත් වෛර කරන්න දෙයකුත් නෑ බනින්න දෙයකුත් නැහැ .පාඩුවේ ඉන්න පුලූවන් මොකද ඒ නායකයෝ දෙන්නා දෙන්නට දෙන්නා බැන ගන්නකොට රටේ ජනතාවට තේරුම් ගන්න පුලූවන් රටට මොකද වෙන්නේ කියලා ඒ වෙලාවට අපිට තියෙන්නේ අත්පුඩියක් ගහන ගමන් බලාගෙන ඉන්න විතරයි ’’
 
‘ ඒවගේම අපේ කිරින්දේ ධම්මරතන හිමියන් විදේශ සමිති සමාගම් හා එක්ව රටේ දරුවන්ගේ නුවණැස පෑදීමට  ගන්නා වූ අපමණ වෙහෙස මහන්සිය පිළිබදවත් අප උන් වහන්සේටත් එම කටයුත්තට සහයෝගය ලබා දෙන ආයතනවලටත් ස්තූතිය පල කරනන්ට කැමතියි’ යනුවෙන්ද පැවසීය



අදහස් (1)

‘මේ රජයට කිසි දෙයක් හරියට කරගන්න බැහැ‘- මහින්ද රාජපක්ෂ

rohana Saturday, 30 June 2018 10:49 AM

එ්ක නම් සහතික ඇත්ත... මහත්තයෝ ලක්ෂයක් වියදම් කරලා කොන්ක්‍රීට් ටිකක් දාලා එ්ක පෙන්වන්න ලක්ෂ දෙකක් වියදම් කරලා බෝඩ් නම් නැහැ තමයි. තවමත් පාරේ තියෙන්නේ ඔයාගේ බෝඩ් තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

’’ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා’’
2024 නොවැම්බර් මස 11 1632 4

නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.


වරදාන වරප්‍රසාද නම්බුනාම දේශපානයේ දී සැළකිල්ලට ගන්නේ නෑ
2024 නොවැම්බර් මස 11 4018 3

දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව


රටේ ජනතාව අතරමං වෙලා
2024 නොවැම්බර් මස 06 1809 15

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා


පෞද්ගලික අංශ සේවකයාටත් ජනපතිගෙන් පොරොන්දුවක්
2024 නොවැම්බර් මස 04 5414 11

ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි


‘‘සිස්ටම් වෙනසක් වුණේ ජනතා විමුක්ති පෙරමුණේ පමණයි‘‘
2024 නොවැම්බර් මස 03 3642 10

නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.


ලයිෂන් නැති අයට පාර්ලිමේන්තුව දුන්නොත් යන තැන හිතාගන්න බෑ
2024 නොවැම්බර් මස 03 3296 22

ලයිෂන් නැති පිරිසකට පාර්ලිමේන්තු බලයත් ලබා දුනහොත් රට කොහේ ගෙනයාවි දැයි සිතා ගන්නට බැරි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 257 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 580 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1698 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site