(හැටන් සුදත් එච්. එම්. හේවා)
‘‘යහපාලනය කියමින් අවුරුදු 4කට වැඩි කාලයක් මේ රට කුණු කළ එක්සත් ජාතික පක්ෂය දැන් එක්සත් පෙරමුණ කියමින් සංධානයක් හදා ගෙන ජනාධිපතිවරණයට ඉල්ලනවා. මේ අය අද නැවත බලය ඉල්ලුවට පසුගිය කාලයේ නගරවල එකතුවන කුණු ටිකවත් ඉවත් කරන්න බැරි වුණා...‘‘ යැයි එස්. සදාසිවම් මහතා පවසයි.
ලංකා කම්කරු එක්සත් පෙරමුණේ මහ ලේකම් එස්. සදාසිවම් මහතා හැටන්හිදි මේ බව මාධ්‍යයට පවසන ලදී.
‘‘නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව පසුගිය ජනාධිපති මැතිවරණයේදි වෙනසක් සදහා ඡන්දය ලබා දුන්නා. ඒත් පසු ගිය කාලය තුලදී එම වෙනස වරදක් බව මෙහි වතු කම්කරුවන්ද වටහාගෙනයි ඉන්නේ.. ඒ නිසා මෙවර එය වෙනස් කර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සඳහා ඔවුන් ඡන්දය ලබාදීමට සුදානමින් ඉන්නේ.
එම තත්වයන් මත මෙවර ජනාධිපති මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කයත් එක්සත් ජාතික පක්ෂය පරාජයවී ශ්‍රිලංකා පොදු ජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගන්නවා.‘‘ යැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.
නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.
දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යහපාලනය කියමින් එජාපය මේ රට විනාශ කළා