(සුජිත් හේවාජුලිගේ )
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කොළඹ දී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.
විමල් වීරවංශ මහතා එහිදී මෙසේද සඳහන් කළේය.
රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තිබෙනවා නම් ඒවා අපි මේ වෙලාවේ යොදා ගන්න ඕන. මෙවැනි අවස්ථාවක් සඳහා ප්‍රයෝජනයට නොගන්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතා යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියලා අහන්න තමයි තියෙන්නේ.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග
සමාජ ආරක්ෂණ පනත තවම අහෝසි නොකළේ ඇයි දැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
රම්බොඩ Tuesday, 25 March 2025 11:17 PM
තියෙනවා ජාත්‍යන්තර සබඳතා කෙප්ප කරත්ත එක්ක සහ කොටි ඩයස්පෝරාව එක්ක.
Ingibjörg Sunna Friðriksdóttir Wednesday, 26 March 2025 12:14 AM
උන්ව තහනම් කලේ යුද්ධ කරලා නෙමෙයි යකුනි , මිනිසුන් පහල ගෙන ගිහින්...තෝපේ ආණ්ඩුවේ කුණු කෑවට හොඳ වැදී .. දැන් ඔය රණ විරු , රට බේරා ගැනීම් අහලම ඇති වෙලා , පවු ඔබලා පොඩි කට්ටක් හම්බුනා නේද ලෙවකන්න...හරි විනෝදයි
සකියම Wednesday, 26 March 2025 02:26 AM
බ්‍රිතාන්‍යය ඕනවට වඩා නටන්න ආවොත් ගන්න ලෙමන්පෆ් තවම කඩවල තියෙනව.
Jebaiya Wednesday, 26 March 2025 06:32 AM
නැහැ නැහැ අලි ඕවට මොනවත් කින්නේ නැහැ . සද්ද නැතිව ඉඳලා මෙහෙ එන්න ජේබායි! රැස්වීමක ගජබින්න ඇද බාලා මයික් පලනවා
සාලිය Wednesday, 26 March 2025 07:17 AM
හම්මෝ මහප්‍රාණ දේශප්‍රෙමියා. ලොකු ගෙයක් තියනවා මෙයාට කොළඹ
බකල ජයා Wednesday, 26 March 2025 07:22 AM
මේ වගේ ජාතිවාදයෙන් ඉවසන දනා පුනරුදයට කොස් කොටන්නද .?.
ලක්විදු Wednesday, 26 March 2025 07:34 AM
මහ මැතිවරණෙට ඉල්ලපු නැති දේශපාළුවා පඹයෙකුට හිටවන්නද? කියලත් අහන්න පුළුවන් නේද?
ලූට මූස් Wednesday, 26 March 2025 07:41 AM
අවශ්‍ය වැඩේට නැති ව්‍යාග්‍ර පෙත්ත පණු බේත් වෙනුවට බොන්නද?
Toni Wednesday, 26 March 2025 12:11 PM
කුහක ජෙප්පෝ
අරවින්ද මොණරවිල Wednesday, 26 March 2025 12:52 PM
යන එන මං නැති එවුන්ට හොඳ චුයින්ගම් එකක් ලැබිලා, පැත්තකට වෙලා හප හපා ඉඳපල්ලා...
SIRI Wednesday, 26 March 2025 03:23 PM
සිරිසේන....සිරිසේන.... කෝ මේ සිරිසේන...! අනේ පලයන් යකෝ යන්න.
Kamal Koyrala Wednesday, 26 March 2025 03:29 PM
ලෙමන්පෆ් ටිකක් අරන් එම්බසි එක ළඟට ගම්මන්පිලත් එක්ක යන්න, ඔය ප්‍රශ්නය විසඳා ගන්න ඉවරනේ
විපරමා Wednesday, 26 March 2025 04:14 PM
තමුන් කියනවා වගේ බටහිර කුමන්ත්‍රණ වෙන්ඩත් බැරි නැහැ. නියම දේශප්‍ර්‍රේමියා...!