ඩයනා උදයංගනී
නව ව්‍යවස්ථාවක් සකස් කිරීම, මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම වැනි වැදගත් තීරණ ගැනීමේදී ජාත්‍යන්තරයට අවශ්‍ය අයුරින් කටයුතු කළ නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාව ස්වාධීන රටක් බව කී අමාත්‍යවරයා මානව හිමිකම් කොමසාරිස්වරයාට අවශ්‍ය අයුරින් රටේ වැදගත් තීන්දු තීරණ ගත නොහැකි බව ද සඳහන් කළේය.
මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම ගැටලූවක් මතු කළ හොත් එය ක‍්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ඔවුන්ට පැහැදිලි කර දිය හැකි බව ද ඇමැති මහින්ද සමරසිංහ මහතා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘රටේ වැදගත් තීන්දු තීරණ ජාත්‍යන්තරයට අවශ්‍ය ලෙස ගත නොහැකියි’
sampath Wednesday, 25 July 2018 12:17 PM
"රජය සතු දුම්කොළ ගොවිපොළවල් හා කම්හල් විදේශ සමාගම්වලට විකුණා දමමින් රට කාබාසිනියා කළහ. උක්, කපු, තේ, අර්තාපල් සරුවට වැවෙන රටක් වූ මලාවි අද හිඟාකන තත්ත්වයට පත්වී ඇත්තේ දේශපාලකයන්ගේ හපන්කම් නිසාය" අද ලංකාවට මේ දේම සිදුවෙමින් පවතියි.