රට බෙදීමට උත්සහයක් ඇතැයි කීම සම්පූර්ණ අසත්‍යයක් බවත් නොබෙදුන නොබෙදිය හැකි රටක් ලෙස ශ්‍රී ලංකාව පැවතිය යුතු බවත් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි.
“වර්තමානයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ යෙදිලා තිබෙනවා. එය සාර්ථක ආර්ථිකයක් මත රඳා පවතිනවා කියලා කියන්නත් පුළුවන්. මෙම ජයග්‍රහණය තුළම යම් කිසි සාධාරණ පිළිගැනීමක් දේශීය හා ජාත්‍යන්තරව ලැබෙනවා. රට බෙදීමට උත්සහයක් තිබෙනවා කියලා රාජපක්ෂ මහතා කියනවා, එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්.මේ රටේ ජනතාව නැවතත් බෙදීමට උත්සහ නොකළ යුතුයි. “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
විපක්ෂ නායකවරයා මේ බව පැවසූවේ අද (16) පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනිවර කියැවීමේ විවාදයට එක්වෙමිනි.
නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.
දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
ලයිෂන් නැති පිරිසකට පාර්ලිමේන්තු බලයත් ලබා දුනහොත් රට කොහේ ගෙනයාවි දැයි සිතා ගන්නට බැරි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලංකාව නොබෙදුන රටක් විය යුතුයි-සම්බන්ධන්
samarapala Friday, 17 November 2017 05:49 AM
බලවත් ආණ්ඩු 9 මධ්‍යම පාලනයෙන් තොරව හැදුනම මොකද වෙන්නේ කියල පාරේ යන අවුරුදු 10 කොල්ලෙක්ගෙන් ඇහැව්වම කියයි.
Asoka Friday, 17 November 2017 12:02 PM
ප්රභාකරන් හිටියා නම් සම්බන්දන් දැනටමත් පොළවයට. ටීඑන්එ් කී දෙනෙක් පොලවයටට ගියාද? දැන් සම්බන්දන්ට සිංහල නමක් ගන්න පුළුවන්... දෙමළ විරෝධී සම්බන්දන් ඉන්දියාවේ ප්‍රස්තා පිරුල වෙනස් කරන්න ඕනේ දෙමල මිනිහත්, නයාත් දැක්කොත් මරන්න කියලා. දෙමල මිනිහා නොවෙයි, නයා මරන්න කියලා වෙනස් කරන්න වෙනවා.
sampath Friday, 17 November 2017 12:17 PM
ආර් සම්බන්ධන්? රාජ්විරෝධි සම්බන්දන්ද... නැත්නම් රාජ විරෝධි සම්බන්ධන්ද?
Bamunuarachchi Saturday, 18 November 2017 06:01 PM
එහෙනම් මොන බම්බුවකටද ෆෙඩරල් ඉල්ලන්නේ?