IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


‘විජයදාස රාජපක්ෂගේ ප්‍රකාශවලින් කුමන්ත්‍රණය පැහැදිලියි‘

(අංජුල මහික වීරරත්න)


පසුගිය 26 වැනි  සිකුරාදා රාත්‍රියේ අරලියගහ මන්දිරයේ  ආණ්ඩුපක්ෂ  මන්ත්‍රී කණඩායම් රැස්වීමට පැමිණ ජනාධිපති කළ දේ  නීතී විරෝධි යැයි   පැවසු විජයදාස රාජපක්ෂ මහතා දැන්  ඇමැතිවරයකු ලෙස දිවුරුම් දී ජනපතිට පාර්ලිමේන්තුව විසුරුවන්නට හැකි යැයි  පැවසීමෙන්ම  මෙම කුමන්ත්‍රණයේ ස්වරූපය තේරුම්ගත හැකි බව  එක්සත් ජාතික පක්ෂ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද පැවසීය.


මරදානේ  ගණිකා වෘත්තියේ යෙදීම  මීට වැදගත් බව කී මන්ත්‍රීවරයා නීතී වෘත්තිය මෙතරම් හෑල්ලුවට ලක් කරන්නට එපා  යැයි ද කීය.

කොළඹ අරලියගහ මැඳුරේදී  මෙම සාකච්ඡාව පැවැත්විණි.



අදහස් (8)

‘විජයදාස රාජපක්ෂගේ ප්‍රකාශවලින් කුමන්ත්‍රණය පැහැදිලියි‘

චමින්ද Wednesday, 31 October 2018 01:44 PM

එයත් රාජපක්ෂ.මෙයත් රාජපක්ෂ පක්ෂය වෙනස්වුනත් එකම ගමේ. එකම ලේ.ලෙයට ලෙය අදිනවානේ.

:       1       26

anura Friday, 02 November 2018 01:10 AM

මරදානේ ජනතාව මෙවැනි අපහාස වලට නිසි පිළිතුරු ඡන්දයකින් දේවි යැයි මම බලාපොරොත්තුවෙනවා!

:       132       242

lalith Friday, 02 November 2018 09:58 PM

කොහොමද මරදාන ගැන ඔයතරම් හොඳට දන්නේ?

:       5       145

naradha Friday, 09 November 2018 11:58 AM

විජයදාස රාජපක්ෂ කියන්නේ පෙරකදොරුවෙක්. ඔය දෙපිටකාට්ටු හැසිරීම ලංකාවේ ඕනෙම පෙරකදොරුවෙකුට තියෙනවා. ඕකට ඔච්චර පුදුම වෙන්නට දෙයක් නැහැ.

:       39       12

maheshika Sunday, 11 November 2018 08:50 AM

බලපුවම ඔයාලට විතරක් නොවෙයි කුමන්ත්‍රණ කරන්න පුළුවන්. මේකට තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ.

:       0       10

Desapriya Sunday, 11 November 2018 02:39 PM

මෙයාගෙ කෙරුවාවල් ගැන අපි දන්නේ මීට කලින්. දෙපත්නයෙක්.

:       0       35

Sugath Tuesday, 13 November 2018 04:37 AM

දෙපිටකාට්ටු සුනකයෙක්. අවන්ට් ගාර්ඩ් එකෙන් ලැබුණු මුදල් මදිද. එනපාර චන්දෙන් ගෙදර යවන්න ඕනේ දුෂිතයෙක්.

:       0       18

Nuwan Monday, 19 November 2018 09:18 AM

ඔහෙලගේ කුමන්ත්‍රණය ඔහෙලගේ මී මුත්තා තොරොම්බෝල් වෙළඳාමේ ඇවිත් ලංකාවේ බින්න බැහැපු දා පටන් අපි දකින දෙයක් නේ...

:       15       76

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ලැබුණු බලයේ සීමා මායිම් හොඳටම දන්නවා
2024 නොවැම්බර් මස 18 3618 6

ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.


’’ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා’’
2024 නොවැම්බර් මස 11 2454 7

නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.


වරදාන වරප්‍රසාද නම්බුනාම දේශපානයේ දී සැළකිල්ලට ගන්නේ නෑ
2024 නොවැම්බර් මස 11 6461 8

දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව


රටේ ජනතාව අතරමං වෙලා
2024 නොවැම්බර් මස 06 3069 19

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා


පෞද්ගලික අංශ සේවකයාටත් ජනපතිගෙන් පොරොන්දුවක්
2024 නොවැම්බර් මස 04 5907 12

ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි


‘‘සිස්ටම් වෙනසක් වුණේ ජනතා විමුක්ති පෙරමුණේ පමණයි‘‘
2024 නොවැම්බර් මස 03 3665 10

නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 715 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2008 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site