IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


සිංගප්පුරු නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා ඇමෙරිකා ඩොලර් මිලියන 16 ක ආයෝජනයක්


(නාලක සංජීව දහනායක)

සිංගප්පූරු  නිදහස්  වෙළෙඳ  ගිවිසුම නිසා රටට ඇමෙරිකා ඩොලර් බිලියන 16 ආයෝජන ලැබී ඇතැයි අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා කළ ප‍්‍රකාශය ශ්‍රී ලංකා මහ බැංකුව මෙම සතිය ඇතුළත පිළිගතහොත් තමන් මන්ත‍්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා  පැවසීය.

මන්ත‍්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතාගේ අමාත්‍යංශයේ කාර්යාල කාර්ය සහයක තනතුර හෝ වෙනත් තනතුරක් ලබාගෙන මෙම මුදල ලැබුණ අකාරය පිළිබඳව අධ්‍යයනය කරන බවද ඔහු කීය.

ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචි බොරැල්ල, වජිරාඝ්‍රමයේදී අද (22) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (3)

සිංගප්පුරු නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා ඇමෙරිකා ඩොලර් මිලියන 16 ක ආයෝජනයක්

Saththaya Sunday, 22 July 2018 02:50 PM

අනේ ලොකු දෙයක් ඉල්ලා අස්වෙනවා නම්.., මොකද මෙච්චර වයසට යනකල් කළේ සමාජ සේවයක් නෙමේ දූෂණයට, භීෂණයට උල්පන්දම් දීමයි. ඒ කියන්නේ මේ විදියට ඒවාට කතා කරන්න තිබුනනේ අවංකනම්... අද මහජනතාවට ණය ගෙවන්න වෙන්නේ නැහැනේ..

:       30       510

surath Monday, 23 July 2018 01:51 PM

පරස්පර ප්‍රකාශ බොහොමයි. ගෙවුණු වසර පහ ඇතුළත. අපේ රටේ කොයි දේශපාලකයා විශ්වාස කරන්නද?

:       0       0

kumar (Gulf) Saturday, 04 August 2018 04:57 AM

නිතරම මිලියන හා බිලියන අනාගන්නවා වාගේම නිතර වරද්දනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

’’ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා’’
2024 නොවැම්බර් මස 11 1701 4

නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.


වරදාන වරප්‍රසාද නම්බුනාම දේශපානයේ දී සැළකිල්ලට ගන්නේ නෑ
2024 නොවැම්බර් මස 11 4207 3

දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව


රටේ ජනතාව අතරමං වෙලා
2024 නොවැම්බර් මස 06 1957 15

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා


පෞද්ගලික අංශ සේවකයාටත් ජනපතිගෙන් පොරොන්දුවක්
2024 නොවැම්බර් මස 04 5471 11

ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි


‘‘සිස්ටම් වෙනසක් වුණේ ජනතා විමුක්ති පෙරමුණේ පමණයි‘‘
2024 නොවැම්බර් මස 03 3643 10

නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.


ලයිෂන් නැති අයට පාර්ලිමේන්තුව දුන්නොත් යන තැන හිතාගන්න බෑ
2024 නොවැම්බර් මස 03 3297 22

ලයිෂන් නැති පිරිසකට පාර්ලිමේන්තු බලයත් ලබා දුනහොත් රට කොහේ ගෙනයාවි දැයි සිතා ගන්නට බැරි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 271 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 587 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1706 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site