(අංජුල මහික වීරරත්න)
තමා ලැබූ සියලුම අධ්‍යාපන සුදුසුකම් හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"උපාධි සහතිකය ඉදිරිපත් කරන්නැයි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මගෙන් ඉල්ලීමක් කළා.මා ලැබූ සියලුම අධ්‍යාපන සුදුසුකම් ටික හෙට උදේට මේ සභාවට ඉදිරිපත් කරන්නට අදහස් කරනවා.
උපාධි සහතිකය පමණක් නොවේ.ඉන් ඔබ්බටත් ගිය හැම සහතිකයක්ම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා යැයි සජිත් ප්‍රේමදාස මහතා කීය.
ශ්‍රී ලංකාව සිටින්නේ නව යුගයක එළිපත්ත මත බව ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියාවේදී පැවසීය.
තමා ලැබූ සියලුම අධ්‍යාපන සුදුසුකම් හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
නාමල් රාජපක්ෂ ඒ.සී කාමරයක දාලා ප්‍රශ්න පත්තරේ කලින් දීලා අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයකුත් දීලා විභාගේ ලියපු හැටි දැනට ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැක
ආණ්ඩුව විසින් මහා ඉහළින් කතා කරන ලද වයින් ස්ටෝස් බලපත්‍ර වහා අහෝසි කරන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-(සජබ) පාර්ලිමේන්තුවේදී ප
විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් නොලබන තරුණ තරුණියන්ට වෘත්තීය අධ්‍යාපනය ලබාදෙමින් ඔවුන් ජාතික ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කිරීමේ වගකීම තරුණ කටය
කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් එහි බලධරයන් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටු නොවන බව ජනාධිපති අනුර කුමාර ද
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
හෙට උදේට ඔක්කොම සහතික පෙන්නනවා
Buddika Tuesday, 17 December 2024 07:14 PM
ලෝකෙටම පාරම් බාලා තමුන්ගේ ඉන්නෙ උගතුන් පමණක් කියලා, ඒඋගතුන්ගේ හොර සහතික අහු උනාම සජිත්ගෙ සහතික ඉල්ලන්නේ. මාලිමාවේ තියෙන කුහක මානසිකත්වය නිසයි.
Buddika Tuesday, 17 December 2024 07:14 PM
ලෝකෙටම පාරම්බාලා තමුන්ගේ ඉන්නේ උගතුන් පමණක් කියලා. ඒඋගතුන්ගේ හොර සහතික අහු වුණාම සජිත්ගේ සහතික ඉල්ලන්නේ මාලිමාවේ තියෙන කුහක මානසිකත්වය නිසයි.
ඔකාකේ කුදසායේ (ඕන කුදයක් ගහ ගනිං) Tuesday, 17 December 2024 07:50 PM
මතක ඇතිව ජපන් භාෂාවට තියෙන සහතිකය උඩින්ම අමුණන්න.
Nishan Wednesday, 18 December 2024 05:38 AM
නලින්ද ජයතිස්සගේ වෛද්‍ය උපාධිය පෙන්වන්න පුළුවන්ද? වෛද්‍යවරයෙක් වශයෙන් ලියාපදිංචිය පෙන්වන්න පුළුවන්ද? ඇයි එයා කිසිම දවසක ලෙඩෙක්ට බෙහෙත් නොකලේ?
Jayarathna Wednesday, 18 December 2024 05:47 AM
විපක්ෂනායකතුමා විවෘත විශ්වවිද්‍යාලයේ උපාධියක් ලැබුවා කියලා වසර කීපයකට පෙර වාර්තාවක් දැක්කා ප්රශ්නය ඇසූ කෙනා ඒ බවවත් නොදන්නා නිසාද නැත්නම් පාර්ලිමේන්තුවේ කාලය කාදැමීමට කළ කතාවක්ද කියලත් අහන්න වෙනවා. පාර්ලිමේන්තුව රැස්වන දිනකට කෝටි ගණනක් වැය වෙනවා නම් ප්රශ්නය ඇසූ කාලයට කොතරම් නාස්ති වෙනවා ඇද්ද?
Lalla Wednesday, 18 December 2024 08:09 AM
හීනමානය දුරලා පැරණි මහගෙදර එක්ක පෑහී කටයුතු කළා නම් මේ වනවිට අගමැතිකම ගන්න තිබුණා. දැන්වත් මෝඩ උද්දච්චකම නවත්තන්න. වගකිවයුතු විපක්ෂ නායකවරයකු වෙන්න. ඉතිහාසයේ බලවත්ම ආණ්ඩුව අභියස මෝඩකතාවලට ඉඩ නෑ.
Mohamed Wednesday, 18 December 2024 08:25 AM
අමු ගොනෙක් දැකලා නැතිනම් බලාගන්න.
Anura Pathirana Thursday, 19 December 2024 03:52 PM
හත්වලාමේ ඕක පෙන්වන්න එපෝ....