IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


19 ට අත එසෙව්වාට අද කනගාටු වෙනවා

(ජයන්ත සමරකෝන්)

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට අත එසවීම ගැන තමා අද කනගාටුවන බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 16 කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (31) පැවසීය.

ඉදිරියේදී මෙම වරද නිවැරදි කිරීමට අවස්ථාවක් ලැබුණොත් එය ඉටුකරන බවද ඔහු කීය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජවිපෙන් ගෙන 20 වැනි සංශෝධනයට සිය කණ්ඩායම මුළුමනින්ම විරුද්ධ යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ මෙම 20 වැනි සංශෝධනය මගින් ජවිපෙට ඉටුකරන්නේ කාගේ හෝ කොන්ත්‍රාත්තුවක් යැයි ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා කීය. 

ඔහු මෙසේ පැවසුවේ පුංචි බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි රාජකරුණා මාවතේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ පක්ෂ කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය සඳහන් කළේය.

 



අදහස් (6)

19 ට අත එසෙව්වාට අද කනගාටු වෙනවා

Saththaya Friday, 01 June 2018 08:45 AM

මොනා කරනවද, මොනා කියවනවද කියල ඒ ගොල්ලෝම දන්නේ නැහැ .

:       0       180

Chanak Los angeles Saturday, 02 June 2018 03:10 AM

ජනතාව කතිරය ගසා ආණ්ඩුවක් පත්කරවන්නේ ජනතා ප්‍රශ්න විසඳා ගන්නයි නමුත් ජනතාවට වෙලා තිබෙන්නේ දේසපලකයාගේ අදෝනා අස අසා ඔහේ සිටීමටයි

:       0       22

faizer Saturday, 02 June 2018 09:32 AM

චානක් ඔබ පැවසුවේ සත්‍යකි. පක්ෂ වල තියන අදෝනා හැර වෙන මොනවත් නැහැ.

:       0       18

Bamunuarachchi Saturday, 02 June 2018 11:57 PM

ඔබලා වෙනුවෙන් ඡන්දය පාවිච්චිකලාට අපි අද කනගාටු වෙනවා.

:       0       20

Deepal Nirosh Wednesday, 06 June 2018 10:06 AM

එදා 18ට අත එසෙව්වාට කණගාටු වුණා, අද 19ට අත එසෙව්වාට කණගාටු වෙනවා, හෙට...? අනිද්දා 20ට අත එසෙව්වාට කණගාටු වේවි. අනිත්‍ය, දුක්ඛ. අනාත්ම.

:       0       0

gamaathi Wednesday, 06 June 2018 10:18 AM

ඔවුන් බුද්ධිමත්ව කටයුතු නොකරන බව මේ ප්‍රකාශයේ නියම අර්ථයයි.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 522 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 713 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6058 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 712 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2033 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3736 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 68 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site