(අයි ආර් ඉන්දික සහ කේෂර ගුණතිලක)
යළිත් වෙන සාකච්ඡා කරන්න දෙයක් නෑ කතානායකට විනිසුරුවන් ඒක්ක කතකිරිම සකච්ඡා කිරිම සදාචාර සම්පන්න නෑ. අපි කියනවා අනුප්‍රාප්තික ජනාධිපතිටයි ගොලයෝ දෙන්නටයි අගමැතිටයි කතනායක දේන්නටයි මේ රටේ උත්තරිතර නිතියත් ඒක්ක සෙල්ලම් කරනනේ නැතුව ශ්‍රේෂ්ඨාධිකරණ දුන්න තිනිදුව අනුව කටයුතුකරන්න කියලා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා කියා සිටියේය.
ජනතාව ඉන්නැයි කිව්වොත් ඉන්නවා යන්නැයි කිව්වොත් යනවා සටකපටි උප්පරවැට්ටි දේශපානය ව්‍යවස්ථෘ උල්ලංගනය කරන ක්‍රියාදාමයන්ට යොමුවෙන්නේ නෑ. ඒ් නිසා වැල්ලවාය මොනරගාල බිබිලේ ආදරණිය ජනාවගෙන් මම කාරුණික ඉල්ලමක් කරනවා දරුපරපුර පවුල් පරපුර ඥාති පරපුර ගම ගැන හිතලා නගරය ගැන හිතලා පරමාදර්ශි නායකත්වයක් රටට පත්කරගන්න කටයුතු කරන්න කියලා .
සමගි ජන බලවේගය සංවිධානය කරන ලද මොනරාගල දිස්ත්‍රික් සමගි ගොවි ජන සමුලුව අමතමින් විපක්ෂ නායක වරයා මේ අදහස් පලකර සිටියේය.
මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රි ඩබ්ලිව්. එච්. ඒම් ධර්මසේන මහතා මෙම ජන රැලිය සංවිධානය කර තිබුණේය.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘‘උත්තරීතර නීතියත් එක්ක සෙල්ලම් එපා‘‘
saman Tuesday, 30 July 2024 09:25 AM
පෙනහලුයි, අක්මාවයි අඳුනන්නේ නැති මෝඩයෙකුට පුලුවන්ද ව්‍යවස්ථාව වැනි ගැඹුරු තර්ක තේරුම්ගන්න. ඔන්න ඒදණ්ඩේ යන්න, ගස් නගින්න, රා බීපු මීයෝ වගේ හැසිරෙන්න නම් පුළුවනි...