(අයි ආර් ඉන්දික සහ කේෂර ගුණතිලක)
යළිත් වෙන සාකච්ඡා කරන්න දෙයක් නෑ කතානායකට විනිසුරුවන් ඒක්ක කතකිරිම සකච්ඡා කිරිම සදාචාර සම්පන්න නෑ. අපි කියනවා අනුප්‍රාප්තික ජනාධිපතිටයි ගොලයෝ දෙන්නටයි අගමැතිටයි කතනායක දේන්නටයි මේ රටේ උත්තරිතර නිතියත් ඒක්ක සෙල්ලම් කරනනේ නැතුව ශ්‍රේෂ්ඨාධිකරණ දුන්න තිනිදුව අනුව කටයුතුකරන්න කියලා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා කියා සිටියේය.
ජනතාව ඉන්නැයි කිව්වොත් ඉන්නවා යන්නැයි කිව්වොත් යනවා සටකපටි උප්පරවැට්ටි දේශපානය ව්‍යවස්ථෘ උල්ලංගනය කරන ක්‍රියාදාමයන්ට යොමුවෙන්නේ නෑ. ඒ් නිසා වැල්ලවාය මොනරගාල බිබිලේ ආදරණිය ජනාවගෙන් මම කාරුණික ඉල්ලමක් කරනවා දරුපරපුර පවුල් පරපුර ඥාති පරපුර ගම ගැන හිතලා නගරය ගැන හිතලා පරමාදර්ශි නායකත්වයක් රටට පත්කරගන්න කටයුතු කරන්න කියලා .
සමගි ජන බලවේගය සංවිධානය කරන ලද මොනරාගල දිස්ත්‍රික් සමගි ගොවි ජන සමුලුව අමතමින් විපක්ෂ නායක වරයා මේ අදහස් පලකර සිටියේය.
මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රි ඩබ්ලිව්. එච්. ඒම් ධර්මසේන මහතා මෙම ජන රැලිය සංවිධානය කර තිබුණේය.
ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.
නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.
දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘උත්තරීතර නීතියත් එක්ක සෙල්ලම් එපා‘‘
saman Tuesday, 30 July 2024 09:25 AM
පෙනහලුයි, අක්මාවයි අඳුනන්නේ නැති මෝඩයෙකුට පුලුවන්ද ව්‍යවස්ථාව වැනි ගැඹුරු තර්ක තේරුම්ගන්න. ඔන්න ඒදණ්ඩේ යන්න, ගස් නගින්න, රා බීපු මීයෝ වගේ හැසිරෙන්න නම් පුළුවනි...