IMG-LOGO

2025 ජනවාරි මස 03 වන සිකුරාදා


‘‘පාර්ලිමේන්තුව හොර ගුහාවක් කියන්න සුළුතර ජනපතිට අයිතියක් නෑ‘‘

(අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුව හොරු ගුහාවක් බව කියන්නට සුළුතරයේ ජනාධිපතිවරයාට කිසිම අයිතියක් නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දඹුල්ලේ දී අද (30)පැවසීය.

ශ්‍රී ලාංකික ජනතාවගෙන් සියයට 58ක් හෙවත් බහුතරයක් පාර්ලිමේන්තු ක්‍රමය අනුමත කර ඇති බව කී හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කර ගැනීමට හැකියාව තිබෙන්නේ සිලින්ඩරයට ඡන්දය ලබා දුන්නොත් පමණක් බවද සඳහන් කළේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ දඹුල්ල ජන හමුවේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.

 



අදහස් (25)

‘‘පාර්ලිමේන්තුව හොර ගුහාවක් කියන්න සුළුතර ජනපතිට අයිතියක් නෑ‘‘

de silva Thursday, 31 October 2024 03:14 AM

මහා මල විකාරයක්නෙ මේ මනුස්සයා , දැන් පිස්සුව හොඳටම තදවෙලා

:       0       4

B Amarasinghe Thursday, 31 October 2024 04:42 AM

දැන් කවුද බහුතරයක් ගත්ත එකා. කවදා හරි ඡන්දෙකින් බලය පෙන්නපු කෙනෙක්ද?

:       0       4

සුරේශ් Thursday, 31 October 2024 06:25 AM

රටේ සිවිල් නීතිය ව්‍යවස්ථාව ජත්‍යන්තර නීති ගැන කිසි අවබෝධයක් නැහැ

:       0       5

Mahinda Thursday, 31 October 2024 06:45 AM

අඩු තරමින් සුළුතරයක් වූ ජනපතිට රටේ ජනතාවගෙන් 42% ප්‍රතිශතයක ජනතා කැමැත්තක් හරි තිබුණා. ඒත් කිසිම ජනතා පරමාධිපත්‍ය බලයකින් තොරව අනුන්ගේ ටෙම්පරියක් අදින්න ආපු කෙනකුගේ තත්වය කෙසේවිය යුතුද?

:       0       5

lalith perera Thursday, 31 October 2024 07:02 AM

මෙහෙම කියන්නේ ජනතා ඡන්දයකින් නොතේරුණ නිසාද?

:       0       5

randil dunuwille Thursday, 31 October 2024 08:36 AM

කවදාවත් ජනතා ප්‍රසාධයකින් බලයට එන්න බැරි බල තණ්හාධික බල කෑදර මිනිහෙක්ගේ විලාපය .ලැජ්ජයි

:       293       229

chinthaka Thursday, 31 October 2024 08:47 AM

සුළුතර වුනත් චන්දෙන් පත්වුණු ජනාධිපති, මේ මහල්ලා පින් ජනපති වෙලානේ හිටියේ

:       308       248

Indhika Thursday, 31 October 2024 09:02 AM

සුළුතර ජනපතිට අවලාද කියන්න ජනතාව සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරපු ජනපතිට අයිතියක් නැහැ.

:       292       223

ලුම්බිණි Thursday, 31 October 2024 09:04 AM

ඕක මොකද්ද ? ඔක්කොම ආසන පැරදිච්ච අයත් ජනාධිපති උනේ .

:       248       205

අනුර Thursday, 31 October 2024 09:07 AM

මට වැරදුනා ඕයි....! ඒක “හොරැන්ගෙත් හොරැ” කියලා නිවැරදි විය යුතුයි. දැං හරි නේද?

:       236       147

Asintha Thursday, 31 October 2024 09:24 AM

මේවා බලන කොට හිනත් යනවා .දැන් ඉන්න ජනාධිපති සුලුතරනම් ඔබතුමා ජනාධිපති උනේ එහෙම වත් නැතුවනේ .දැන් තමන් ගේ ආත්ම ගෞරවය රැකගෙන ජීවිතේ අන්තිම කාලේ ජීවත් වෙන්න බලන්න

:       214       179

NishanMonday, 04 November 2024 12:12 PM

ලංකා ඉතිහාසයේ පළමු වතාවට දෙවැනි මනාපෙන් බලේට ආපු සුළුතර ජනාධිපතිගේ ලියන හමුදාව නම් සුළුතර නැති බව කොමන්ට්ස් ගණනින් පේනවා. සල්ලි තමයි ඉතින්...!

:       0       7

m. saman perera Thursday, 31 October 2024 09:30 AM

ජිම් පප්පේ පාර්ලිමේන්තුවෙන් තමයි හොරකමට අඩිතාලම දාගන්නේ

:       175       154

Ruwan R Thursday, 31 October 2024 09:57 AM

විධායක ජනපති ලෙස පත්වීමෙන් පසු සුලුතර ජනපතිගෙයි බහුතර ජනපතිගෙයි බලතල වෙනස පැහැදිලි කරපන් බල ලෝබී කැනහිලා මිනිස්සු රවට්ටන්න කලින්

:       218       162

Wije Thursday, 31 October 2024 02:44 PM

අනේ පිනෝ උඹ කුල්ල කුජීත වෙන්ට පැරදුණු පිනා නිකන් නටන් නැතිව හිටු.

:       131       92

john Thursday, 31 October 2024 03:34 PM

බැංකු හොරා කුලියට අරගෙන සෙට් එකක්. ඌට විරුද්ධව වැටෙන කමෙන්ට් වලට unlike කරන්න. විලිලැජ්ජයි නාකි හොරෝ.

:       146       99

samindaFriday, 01 November 2024 12:35 PM

ඒකනම් ඇත්ත.

:       11       67

පැට්රික් Friday, 01 November 2024 02:52 AM

මෙයාට කියන්න හොඳ කුනුහරුප එනවා...

:       48       24

Ananda Kirthisinghe Friday, 01 November 2024 05:32 AM

පැරදිලා මරු කියවනවා...!

:       52       27

dambane api Friday, 01 November 2024 09:28 AM

ලක්ෂ 22 බැංකු හොරකම අනුමත කරලා තිබෙනවා. විජය සමග ආපු අපි ඔක්කොම කෙහෙල් කැණ කපාපු හොරු. මේ රටේ හොරකම් නවත්වන්න නම් විජයගේ හොරමුල නැවත ඉන්දියාවට යවා දඹානේ ආදිවාසී අපට රට බාරදිය යුතුය.

:       3       45

Madawa Saturday, 02 November 2024 11:18 AM

ඔබලා හොරු තමයි, හොරා කාපුවට හා ඒ්වාට ඉඩදුන්නු නිසානේ මේ රටට මෙහෙම වෙන්නේ...!

:       37       13

ජනා Sunday, 03 November 2024 11:36 AM

අනේ ටැම්පරි අදින පොරකට ගිය කලක් ! මෙයා හිතාගෙන ඉන්නේ සක්විති රජෙක් කියලා ! මෙයාටම හරියන එයාගේ ජාතියේම ගෝලයෝ සෙට් එකකුත් ඉන්නවා...!

:       33       8

ranjith Sunday, 03 November 2024 12:51 PM

ජනාධිපතිතුමනි, මහබැංකු හොරකමට වගකිව යුත්තන්ට නිසි දඬුවම් ලබාදෙන්න. තවත් ජනතාවගේ බදු මුදලින් යැපෙමින් රට විනාශ කරන්න හදන මෙයාලාට පාඩමක් උගන්වන්න.

:       34       8

sanath Sunday, 03 November 2024 07:14 PM

15 වෙනිදා පහුවෙද්දී ඔහෙලට තේරෙයි ජනතාව හිටියේ කොහොම පීඩනයක්ද කියලා . සුළුතර කොහොම උනත් ඇඩ්‍රස් නැතිවෙන්න පැරදිලා ජනතාව රිජෙක්ට් කල පප්පලා තව මොනවා දොඩවනවද මන්දා

:       0       1

Sany Monday, 04 November 2024 06:29 PM

හොරු නෙමෙයි නම් හිටපු මැති ඇමැතිලා හිරේ යයිද සීයේ?

:       0       5

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක්
2025 ජනවාරි මස 02 759 0

ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක් මෙන්ම රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහ


දරුවන් පාසලෙන් ඈත්වීම ගැන සොයා බැලිය යුතුයි
2025 ජනවාරි මස 02 804 7

උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත්වීම පිළිබඳ සොයා බැලිය යුතු බවත් කුමන හේතුවක් මත හෝ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවත් අග්‍රා


’’ඔබට හොඳ සෞඛ්‍යයක් දීම අපේ වගකීමයි’’
2025 ජනවාරි මස 01 667 2

ආර්ථිකය නැංවීමට දායකවන ජනතාවට නිරෝගීමත් සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් අත්පත් කරදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යභාරය වන බව නව වසරේ රාජකාරී ආරම්භ කරමින් සෞඛ්


තරුණ-ක්‍රීඩා අමාත්‍යංශයත් ක්ලීන් වෙයි
2025 ජනවාරි මස 01 1216 3

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය ද රජයේ Clean Sri Lanka වැඩසටහනට සමගාමීව අද වැඩ ඇරැඹූහ.


‘දූෂණ පිළිකාව සුව කරනවා‘
2025 ජනවාරි මස 01 784 3

ශ්‍රී ලංකාවට වැළඳී තිබෙන දූෂණය වංචාව නාස්තිය නැමැති පිළිකාව සුව කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අරඹමින් ජනාධිපති කාර්යා


අපි ගහන්නේ විස්සයි 20 මැච් එකක් නොවේ
2024 දෙසැම්බර් මස 29 1028 1

මීට පෙර මෙරට බලයට පත්වූ රජයන් ක්‍රියාත්මක කළ දින 50,100 මාස 06, අවුරුද්ද වැඩසටහන් මෙන් නොව ජාතික ජන බලවේගයේ වැඩසටහන අඛණ්ඩව දිගටම කරගෙන යන බව ජාතික ජන බලවේගය ම


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 372 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 192 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 175 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site