IMG-LOGO

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට

(නිමල කොඩිතුවක්කු)

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද වන විට බඩු මිල වැඩි වී උහුලා ගත නොහැකිව අසීමිත පීඩනයකින් අසහනයකින් රටේ ජනතාව ජීවත් වන බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂකයන් වෙනුවෙන් පැවැති වැඩමුළුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය.

ආණ්ඩුව අත්‍යාවශ්‍ය ආහාරවලට බදු ගසන බවත් සමහර අයට වේල් තුන කන්න බැරිව එක වේල පවා කන බවත් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කර ගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

 



අදහස් (29)

සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට

pakeer Wednesday, 26 March 2025 09:13 PM

බය වෙන්න එපා අපි ගැන අපි බලාගන්නම්

:       7       32

ගුණරත්න Wednesday, 26 March 2025 10:10 PM

තමුන්නන්සේත් තමුන්නසේගේ පියා කළා වගේ රනිල් එක්ක එකතු වෙලා මේ මාලිමාවුන් පරද්දන්න කටයුතු කළා නම් අහිංසක අප මේ අමාරුවේ වැටෙන්නේ නැහැ, ගිය නුවණ ඇතුන් ලද්දවාවත් අදින්න බැහැ කියන්නේ ඔබතුමා වගේ උදවිය කකරන මෝඩ වැඩ වලටයි.

:       17       12

කව්ද බෝයි Wednesday, 26 March 2025 10:34 PM

මෙයා ෆෙරාරි සීයත් එක්ක රට කොරන කාලේ, රටේ ජනතාව, උස නම් සිකියුරිටි, මිටිනම් කම්කරු රැකියාවන් කරලා, සුඛිත-මුදිත වෙලා, උස්මුරුත්තාවට එනකල් තුන් වෙලා කාල-බීල ආතල් එකේනෙ හිටියෙ?

:       5       46

Perera Wednesday, 26 March 2025 10:56 PM

විපත බලාගන්න තිබුනා මෙයා චන්දෙ දිනුවානම්

:       6       49

Chathuri Thursday, 27 March 2025 03:43 AM

තමුන්ගෙ නහර මැරිලා නැත්නම්.අවුරුදු 20 ක් අතීතයට ගිහින් කල්පනා කරලා බලන්න තවත් පස්සට යන්න පුලුවන්. ඒ තරම් දුරක් හිතන්න මොලයක් නැහැ ඒකයි සුලු කාලයක් දුන්නෙ පොල් ලුනු හාල් නැතිවුනේ මොන ආන්ඩුව කාලේද. ගොවියා වහ බිව්වෙ මොන ආන්ඩුව කාලේද. මිනිස්සු න්ට බහෙත් වෙනුවට වතුර දුන්නෙ මොන ආන්ඩුව කාලේද. උබලට මොකද වෙලා තියෙන්නෙ. තවම රට බාරගෙන මාස කීපයයි. උබලා එකතුවෙලා රටේ සම්පත් හොරා කෑවෙ නැත්නම් මිනිස්සු මහපාරට බැහැලා උබලව එලවන්නෙ නැහැ. කට්ටිය පාර්ලිමේන්තුවේ රැස් වෙන්නෙ කාර්පමිට් ගන්න වැටුප් වැඩිකර ගන්න. උන්ගේ දීමනා ලබා ගන්න ජනතාවගෙ ප්‍රශ්න. හොයලා බැලුවද. උබලගෙ නායකයා පිනා රනිල් කදුලු ගෑස්වලින් ජනතාවට ප්‍රහාර එල්ල කරද්දි එකෙක්. නැගිටලා කිව්වාද ඔහොම කරන්න එපා කියලා. තමුන් විපක්ශ නායකයෙක් වුනා කියලා. බොරුවට නයට කහින්න එපා. අද තමුන් ජනාදිපති වුනානම්. මන්ත්‍රි විශ්‍රාම වැටුප නැති කරනවද. උන්ගෙ අරාක්ශාව නැති කරනවද දීමනා නොමිලේ නිවාස රට සවාරි. ඔය මුකුත් කරන්න නෙත් නැහැ. කොන්ද පනත් නැහැ. ඔයවගේ තිරන ගන්න. අද එහෙනම් ‍රටෙන් භාගයක්ම මෙයාලගෙ ගෙවල් වටේ මුර අම්මලට රජ සැප. ඔය තමුන් නොමිලේ දෙනවා කියන සනීප ආරාක්ශක තුවා පරිස්සම් කරන් තියා ගන්න යනකොට අරන් යන්න.

:       4       38

රුවන් Thursday, 27 March 2025 06:28 AM

මෙයා ජනපති නම් අද ලංකාව සෝමාලියාව වගේ තමයි.

:       4       42

AnuraFriday, 28 March 2025 01:32 PM

ඔව් නේ දැන් ලප වානරය ඇවිත් රට සුර පුරයක් කරලා තියෙන්නේ. දැන් රට ස්වයංපෝෂිත වෙලා හැමදෙනාටම වාහනයක් තියෙනවා. තව අර කියුවා වගේ ඇප නැති බැංකුවෙන් ණය අරගන්නත් පුලුවන් වුණා. ඩඩ්ලියාට පාඩමක් උගන්නලා දැන් හාල් මිල සෑහෙන්න අඩු වෙලානේ. පොල් මිලත් එහෙම්ම්යි. හරකෙක් උන පලියට ලෝකෙට ඇහෙන්න උම්බෑ කියන්න එපා සහොදරයා

:       9       2

Ro Thursday, 27 March 2025 06:41 AM

මෙයාට රට දුන්නානම් අමිමා අගමැති බිරිඳ ජනාධිපති මෙයා සිකියුරටි.

:       2       47

Neel Thursday, 27 March 2025 06:58 AM

අමු කැවිලද..?..

:       3       37

Sugath - Kandy Thursday, 27 March 2025 07:12 AM

නෑ, අපි හොඳින් ඉන්නවා. ඔයා ඔයාගෙම පුංචි ලෝකෙක ජීවත් වෙනවා වගේ..... ඔයාට කිසිම තේරුමක් නැති මෝඩයෙක් වගේ වැඩ කරන එක නවත්තන්න පුළුවන්ද? . ඔයා ජනාධිපති උනා නම් මේ රට විනාශ වෙන්න තිබුණා.. දෙවියන්ට ස්තූතියි මිනිස්සු අන්තිමට බුද්ධිමත් වෙලා අනුරව තෝරා ගත්තා.

:       3       36

PGPThilak Thursday, 27 March 2025 07:13 AM

රටට ඔරොත්තු නොදෙන රාජ්‍යය සේවයේ බර වංචාකාරී දූෂිත ව්‍යාපාර මාෆියාව වැනි දැවෙන ගිනි වලට පිදුරු දමන බලයට කෑදර රටේ හෙට දවස ගැන නොසිතන දේසපාලුවන් මේ රටෙන් අතුගා දැමීමට සියලු දෙනාටම ඥානය පහළවේවා!!

:       2       27

Mahinda Thursday, 27 March 2025 07:24 AM

මෙයා විරැද්ධ පක්ෂනායක කම තියා කාර්‍යාල කාර්‍ය සහායක කමකට ව ත් සුදුසු පුද්ගලයෙක් නෙවෙයි. තව දින 40 කින් රටේ ජනතාව කොය්ත රමින් මෙයා කියන දේ ඇහුවද කියලා දැනේවී.

:       3       28

දිනේෂ් Thursday, 27 March 2025 07:58 AM

කියන්න දෙයක් නැතුවට මොනවා හරි කියනව. සමස්තයක් විදිහට බඩු මිල අඩුවීමක් තියෙනවා . විපතට වැටුණේ හොරු තමයි

:       3       31

Dewa Thursday, 27 March 2025 08:16 AM

කොහොමත් ඡන්දයක් ළඟ එනකොට මෙයාට මේ වගේ ඔල්මාද අදහස පළ වෙනවා ඕවා ගණන් ගන්න එපා

:       3       24

අරවින්ද මොණරවිල Thursday, 27 March 2025 09:52 AM

අසුබ නැනතට රට පුතානෝට දුන්නා නම් අද මෙහෙමවත් කන්න වෙන්නේ නැහැ, එහෙම නම් ආර්ය්‍යාවගේ රැගම් බල බලා බඩගින්නේ ඉන්න වෙන්නේ !

:       3       35

Kamal Koyrala Thursday, 27 March 2025 11:38 AM

පලයන් කුරුණෑගල තිලකවර්ධන එක ලගට ඔය කියන දෙය බලගන්න පුළුවන්ද ඇත්තක්ද කියලා.

:       4       21

මලිත්Thursday, 27 March 2025 01:43 PM

කුරුණෑගල ගිය අවුරුද්දෙත් ඔය වගෙ තමයි එහෙ මිනිස්සු තියෙන රන්බඩුත් උකස් තියලා ඔය කාලෙට සාප්පු අස්සේ රෙදි ගන්න

:       11       6

Rata Perata Thursday, 27 March 2025 12:34 PM

සීයා වගේ ,මෙයත් මානසික වෛද්‍යවරයෙක් ට පෙන්නන්න ඕන

:       5       20

saman Thursday, 27 March 2025 01:14 PM

අමු කැවිලද මේ දොඩවන්නේ

:       3       16

amila Thursday, 27 March 2025 01:27 PM

අම්මෝ ඕවා නම් එපා

:       0       11

මලිත් Thursday, 27 March 2025 01:38 PM

අනෙ ගොයියො අපි නොදන්න රට විනාස කරපු ජෙ ව් පි එක මොන කාතාදා ලංකාවේ කැවේ ජෙවිපි කාරයෝ 71 කැරැල්ලෙන් කොච්චර විනාශ කරාද 87 සිට 90 දක්වා ගිනිතියලා මිනි මරලා අවුරුද්දක්ම පාසල් වහලා අවුරුදු 3 ක් සියලුම විශ්ව විද්‍යාල වහලා උගත්තු මරලා ගෙවල් රජයේ ගොඩනැගිලි 100ට වඩා ගිනි තියලා ලංගම බස් 500 වඩා ගිනි තියලා තැපල් කන්තොරු ගිනි තියලා කරපු විනාසය දැක්කේ නැති කිරි බාබා

:       19       6

කපුරු හාමි Thursday, 27 March 2025 01:49 PM

පක්ෂයවත් හරියට කරගන්ඩ බැහැ.ඉන්න අයටත් එපාවෙලා තියෙන්නේ .සමහරු දැනටමත් අයින් වෙලා.තව කොහෙද රටක් හරියට කරගෙන යන්නේ?

:       4       21

Mohan Mangala Mapa Thursday, 27 March 2025 02:41 PM

සජිත මල්ලි ඔයාට ගොඩක් කල් තියෙනවා ජනපති වෙන්න තව

:       0       5

චින්තක Thursday, 27 March 2025 02:47 PM

කොහොමත් රටේ ජනතාව මෝඩ පිස්සෙක්ව ජනාධිපති නොකරපු එක හොදයි ,

:       4       18

Mole naha Thursday, 27 March 2025 02:53 PM

රට පෙරට

:       1       9

Willows Drive Thursday, 27 March 2025 04:08 PM

ඡන්දය දුන් අලිය කිසිම අවුලක් නැහැ මීහරකුන්ට තමයි අමාරැව

:       4       6

Surain Thursday, 27 March 2025 06:20 PM

අයියෝ චතුරි නමින් කමෙන්ට් දාපු එක්කෙනාට කියන්නේ ආන්ඩුවකින් වැඩක් වෙනවාද නැද්ද කියන්න මාස 6ක් අවශ්‍ය නැහැ. පළවෙනි මාස 3න් පටන් ගන්න වැඩවලින් කිව හැකියි. එයාලා වැඩක් කරන අයද කියලා ඉතින් කියන්න තියෙන්නේ මාලිමා වෙසෙන් ආපු සමාජවාදි කියා ගත්තු මේ ගොයියො සෙට් එක තමයි. මෙතෙක් බලයට දුර්වලම කන්ඩායම දෙඩවිල්ල විතරමයි ජනතාව මුලා වුණ එක තමයි සජිත් කියන්නේ...! තේරුම් ගැනීමටවත් වුවමනාවක් නැති ඔයා ගැන හිතාගන්න පුළුවන්...

:       16       1

Nandana Thursday, 27 March 2025 06:24 PM

හරක් කටාගේ මල්ලි බෝක්කු කටා...

:       0       14

Neel Thursday, 27 March 2025 09:01 PM

ඔයා බෝක්කු කටා කියලා කීවේ... සුරේන්ටද?... එහෙම කියන්න එපා දුක හිතෙයි...

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1360 29

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 2844 15

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1361 24

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4340 51

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 1321 7

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


අයවැයෙන් සුරබි දෙන පහල වෙන්නේ නෑ
2025 මාර්තු මස 07 1216 6

අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 52 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 674 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 747 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site