මහේෂ් සේනානායක
ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු යුදහමුදාපති
ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ කාර්ය බළකායේ කර්නල්වරයෙකි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී හා සන්නද්ධ සේවා ඉංජිනේරුවරයෙකි.
යුද හමුදා සේවා කාලය (1983 – 2019)
පෞද්ගලික තොරතුරු
විද්‍යාවේදී සිවිල් ඉංජිනේරු උපාධිය ඉන්දියාවේ ජවහල්ලාල් නේරු විශ්ව විද්‍යාලයෙන් ලබා ගෙන ඇත.
ඇමෙරිකාවේ හමුදා අණදෙන හා සාමාන්‍ය මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යාපනය හැදැරීම
පාසල - ආනන්ද විද්‍යාලය
තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
නවසීලන්තයට එරෙහිව බ්‍රිස්බේන් නුවරදී අද (01 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ලකුණු 20 ක ජයක් අත්කර ගැනීමට එංගලන්තය සමත් විය.
ගිරාඳුරුකෝට්ටේ උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු හතම අද (22) විවෘත කර තිබේ.
පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ මනතිව් ප්‍රදේශයේ දී අද ( 5 ) ගවයින් රංචුවක ගැටුණ යතුරු පැදි කරුවකු මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.
කෑගල්ල මහාධිකරණය ඉදිපිටදී සැමියාගේ පිහි පහරට ලක් වූ බව කියන බිරිද (30) මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහේෂ් සේනානායක
විජිත් Thursday, 14 November 2019 11:51 AM
ජයවේවා මහේෂ්...!!! හෙට මම ලංකාවට එනවා.මගේ චන්දය ඔබටයි.අපේ රට අලුත් මගකට යොමුකොට වසර 71 ක් තිබු ජරා දුෂිත දේශපාලනයට තිතක් තබන්නට, දුශිතයින්ගෙන් තොර දේශපාලන ඇරිනාවක් ගොඩනගන්නට, අපේ රට විදේශීය අත පෙවිම්වලින් තොර නිදහස් නිවහල් " සමුර්දිමත් " රටක් කරන්නට ඔබට හැකිවේවා.
Mf Friday, 15 November 2019 12:07 PM
රාට් වෙනුවෙන් දේශපාලන වේදිකාවේ සිටිය යුතු නායකයෙක්
පුරවැසියා Saturday, 16 November 2019 06:34 PM
ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු යුදහමුදාපති මහේෂ් සේනානායක, ඉදිරියේදී පත්වන රජයක පාර්ලිමේන්තුව තුල සිටිය යුතුම පුද්ගලයෙකි.