(අංජුල මහික වීරරත්න)
කුමන දේශගුණික තත්ත්වයක් යටතේ වුවද විදුලිබල කප්පාදුවක් නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
පවතින කාලගුණික තත්ත්වය යටතේ දිනකට විදුලි බල්බ දෙකක් නිවා දැමීම තුළින් මෙගාවොට් 100ක ධාරිතාවක් ඉතිරි කරගැනීමට හැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා අරපරිස්සමින් විදුලිය පාවිච්චි කිරීම සියලු අර්බුදවලට විසඳුම බවද කියාසිටියේය.
අධික විදුලි ඉල්ලුම සහ බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට වැස්ස අඩුවීම විදුලිබල හිඟයට ප්‍රධාන හේතුව වී ඇතැයිද එසේ වුවත් කිසිදු ආකාරයකට විදුලිය කප්පාදු කිරීමට අදහසක් නැතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
පුරා වසර 10ක් මුළුල්ලේ විදුලි අවශ්‍යතාවට සරිලන විදුලි ජනන පද්ධති නිර්මාණය නොකිරීම වත්මන් තත්ත්වයට හේතුවක් බවද අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩිදුරටත් පැවසීය.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
කුමන දේශගුණයක් තිබුණත් විදුලිය කපන්නේ නැති බව රවී කියයි