(ජයන්ත සමරකෝන්)
ඉන්දියාවේ රෝ ඔත්තු සේවය සමඟ සම්බන්ධකම් පවත්වන කැබිනට් ඇමතිවරු සිව්දෙනෙකු සිටින බව හෙළිකරන සන්ධාන මහ ලේකම්වරයා එවැනි ඇමති මණ්ඩලයක තවදුරටත් නොසිට තම කණ්ඩායම සමඟ වහාම ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 15 කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද(25) පැවසීය.
මෙම සිව්දෙනාම එක්සත් ජාතික පක්ෂයේ මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන බව දන්නේ නම් තවදුරටත් මේ ආණ්ඩුව තුළ සිටින්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය.
ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයද එක්සත් ජාතික පක්ෂයේ සැලසුමක් බවට එම පරීක්ෂණවල මන්දගාමී බව තුළින් දක්නට ඇතැයිද, අගමැතිවරයා ඉවත්කර කාර්යභාර ආණ්ඩුවක් බිහිකිරීම වහා සිදුවිය යුතු යැයිද හෙතෙම සඳහන් කළේය.
පුංචි බොරැල්ල නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ පැවති 15 කණ්ඩායමේ මාධ්‍ය සාකච්ඡාවේදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
(ඡායාරූපය - ශාන්ත රත්නායක)
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඩිලාන්ගෙන් අමරවීරට ප්‍රශ්න දෙකක්
kap Thursday, 25 October 2018 12:26 PM
කෙලින්ම කෝල් එකක් දීල අහනවකො කියපු කෙනාගෙන්..ඊට පස්සෙ නම් ටික ප්‍රසිද්ධ කරනවකෝ..බොරුකාරයා
Dayana Thursday, 25 October 2018 12:48 PM
මෙයාට ඔලුව හොඳ නැහැ .