ශ්රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව සහ මැතිවරණ ක්‍රම සඳහා වූ ජාත්‍යන්තර සම්මේලනය හා එක්ව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ‘මැතිවරණ නීති සහ පරිපාලනය’ යන මැයෙන් සහතික පත්‍ර පාඨමාලාවක් සංවිධානය කරනු ලැබ තිබේ.
ශ්‍රී ලංකාව තුළ පලදායී සහ විනිවිද මැතිවරණ ක්‍රියාවලියක් නිර්මාණය හා ස්ථාපිත කිරීම සඳහා මැතිවරණ හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කෙරෙහි උනන්දුවක් දක්වන නෛනික ක්ෂේත්‍රයේ නියැළෙන්නන්, රාජ්‍ය නිලධාරීන්, සිවිල් ක්‍රියාකාරීන් සහ අනෙකුත් පාර්ශවකරුවන් උදෙසා මෙම සහතිකපත්‍ර පාඨමාලාව සංවිධානය කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරයි.
මෙම පාඨමාලාවේ දේශන මාර්ත-ු 1 වැනිදා සිට ජූනි 21 වැනිදා දක්වා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ‘රාජ නීතිඥ ආචාර්ය එච්.ඩබ්ලිව්. ජයවර්ධන’ ශ්‍රවණාගාරයේදී පස්වරු 3 සිට 5 දක්වා රජයේ නිවාඩු දින හැර අන් සෑම සිකුරාදා දිනයකදීම පැවැත්වෙන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් වන මහින්ද දේශප්‍රිය, ජනාධිපති නීතිඥ නලින් අබේසේකර, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, කොළඹ විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය සිරි හෙට්ටිගේ ඇතුළු ක්ෂේත්‍රයේ විශාරදයන් පිරිසක් මෙහි දේශන පවත්වන බව ද එම සංගමය සඳහන් කරයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වැඩසටහන් කමිටුවේ 076 440 8342 යන දුරකතන අංකයෙන් පාඨමාලාව පිළිබඳ වැඩිදුර විස්තර ලබාගත හැකිය.
055
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මැතිවරණ නීති සහ පරිපාලනය ගැන පාඨමාලාවක්