අංජුල මහික වීරරත්න
ගමක මරණාධාර සමිතියක්වත් ව්‍යවස්ථාවක් උල්ලංඝණය කරන්නේ නැති බවත්, රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කළ ජනාධිපති ගැන දැඩි කම්පාවකට පත්වන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවක දී අද (14) පැවසීය.
ඉදිරියේ පිහිටුවන එක්සත් ජාතික පෙරමුණු රජයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ගන්නවා නම් ඒ අය ගන්නේ තෝරා බේරාගෙන චෝදනා නැති ගැළපෙන අය පමණක් බව කී මන්ත්‍රීවරයා එලෙස එන්නට සූදානම් පිරිසක් දැනටමත් සාකච්ඡා අරඹා ඇති බවද පැවසීය.
කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ බණ්ඩාර මහතා මෙසේ ද කීය.
“ඓතිහාසික තීන්දුව සමඟ අලුත් දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වේවි. මෙය පක්ෂ, පාට භේදයකින් තොරව සන්තෝෂ විය හැකි කාරණයක්.
රටක ව්‍යවස්ථාවට විශාල වටිනාකමක් ලැබුණා. ජයග්‍රහණයේ සැබෑ හිමිකරුවන් 2015 පෙරළියේ ජනවරම දුන් ලක්ෂ 62ක ජනතාවයි.
අපට මේ නායකත්වය රැකගන්න බැරිව කුමන්ත්‍රණය ක්රියාක්මක වුණා නම් විනිසුරුවරුන්ට ඇසිඩ් ගහන, මාධ්‍යවේදීන් මරණ යුගය නැවත එළඹෙනවා. මෙය සෑම අංශයකම ජනතාව ලැබූ ජයග්‍රහණයක් ”
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්රජාතන්ත්රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කළ ජනපති ගැන කම්පා වෙනවා’