(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැලිපැන්න ලුල්බද්දුව ප්‍රදේශයේ පුද්ගලයකු, ඔහු විසින් ම අනවසරෙන් අදින ලද විදුලි රැහැනකින් විදුලිසැර වැදී අද (15) මියගොස් ඇතැයි වැලිපැන්න පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ වැලිපැන්න, ලුල්බද්දුව, හතරෙ කනුව ප්‍රදේශයේ පදිංචිව සිටි එම්.පී.ඉන්දික (37) විවාහක පුද්ගලයෙකි
මියගිය පුද්ගලයා ඌරන්ට විදුලිසැර වද්දවා මැරීමට කටයුතු කරමින් සිටියදී මෙලෙස විදුලි සැර වැදෙන්නට ඇතැයි සැක කළ හැකි යයි පොලිස් නිලධාරියෙක් පවසයි.
මාර්ගයේ ගමන් ගමන් ගත් පුද්ගලයෙකු පාපැදියක් පමණක් තිබෙනු දැක ඒ පිළිබඳව විමසිලිමත් වීමේදී මියගිය අයගේ මළ සිරුර වෙලේ වැටී තිබෙන අයුරු දැක ඒ බව පොලිසියට දැනුම් දුන් බව පොලිසිය කියයි.
එම ස්ථානයට පැමිණි වැලිපැන්න පොලිසිය මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර අසල විදුලි රැහැනක් තිබෙණු දැක වහා ක්‍රියාත්මක වී විදුලි බල මණ්ඩලයට ඒ බව දන්වා එම ප්‍රදේශයේ විදුලිය විසන්ධි කිරීමට ප්‍රථමයෙන් පියවර ගෙන තිබූ බව පොලිසිය කියයි.
එම පුද්ගලයා, මියයාමට පෙර පාපැදියකින් ලුල්බද්දුව ප්‍රදේශයට අද (15) අලුයම පාපැදියකින් පැමිණ පාපැදිය ගසකට හේත්තු කර මාර්ගයේ විදුලි කණුවකට නැග සැපයුම් විදුලි වයරයට අමතර වයරයක් සම්බන්ධ කර එම වයරය කැලෑව දෙසින් වෙල දෙසට රැගෙන ගොස් තවත් වයරයකට සම්බන්ධ කිරීමට යාමේදී විදුලි සැර වැදී වෙලට වැටෙන්නට ඇති බව වැලිපැන්න පොලිසිය කියයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අනවසරෙන් විදුලි රැහැන් අදින්න ගිය අය විදුලිය වැදී මිය යයි