(චාපා මධුභාෂිනී)
නුගේගොඩ නවාතැන්පොළක මිතුරන් පිරිසකගෙන් ඇරඹී දිවයින පුරා සිටින සහාදයන්ගේ එකතුවෙන් අඩු ආදායම්ලාභී දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් ගොඩනැගුණු ‘අපි අපිම’ ව්‍යාපෘතියේ තෙවැනි අදියර මැදිරිගිරිය ගුරුගොඩැල්ල කණිටු විදුහලට ප්රදානය කිරිම පසුගියදා සිදු කැරිණි.
වසරක් පුරා ඔවුනට ඉගෙනුමට අවශ්‍ය සියලුම පාසල් උපකරණ,පොත්,බෑග්,සපත්තු,නිල ඇඳුම්,වතුර බෝතල්,කෑම පෙට්ටි,කුඩ ප්රදානය කිරිම සිදුවිය.
මීට අමතරව පාසල් සංවර්ධනය වෙනුවෙන් පරිගණකයක්,පුස්තකාලය සඳහා පොත් කට්ටලයක්,ක්‍රීඩා භාණ්ඩ,වතුර ෆිල්ටරයක් ද ප්රදානය කැරිණි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘අපි අපිම’ තෙවැනි අදියර මැදිරිගියේ
nimallalitha Monday, 04 December 2017 01:24 AM
කිසිදු ලාභාපෙක්ෂවකින් තොරව මේ කෙරන සත් ක්‍රියාවන්ට ත්‍රිවිධ රත්නයේ පිහිට මේ දරුවන්ට ලැබේවා