ඉතාලියට සංක්‍රමණය වී ඇතුළුවීමේ වරපත (පෙර්මෙස්සෝ දී සොජ්ජෝර්නෝ)ඇති වයස අවුරුදු 18ත් 30ත් අතර තරුණ තරුණියනට ද ඉතාලියේ උපත ලත් වයස අවුරුදු 18ත් 30ත් අතර තරුණ තරුණියනට ද ස්වයං රැකියාවක් අරඹනු පිණිස ආපසු නොගෙවුවමනා ආයෝජන මුදලක් ( ඉයුරෝ 10000සිට - ඉයුරෝ 50000 දක්වා ) ලබාදීමට ඉතාලි රජයේ රැකියා සහ දේශපාලන සමාජසේවා අමාත්‍යාංශය විසින් සැලසුම්කර තිබේ.
තරුණියනට ප්‍රමුඛතාව ඇතිව තරුණ විරැකියාවට පිළියම් පිණිස දෙන මෙම ස්වයං රැකියා නොගෙවුවමනා ආයෝජන මුදල් සහ ව්‍යවසාය උපදෙස් ශ්‍රී ලාංකික තරුණ තරුණියනට ද හිමිවෙයි.
ආයෝජන මුදල් ද ව්‍යවසාය උපදෙස් ද පසු විපරම් සහ අදාළ වැඩමුළු ද රැකියා සහ දේශපාලන සමාජසේවා අමාත්‍යාංශය විසින් සිදුකැරේ .
මේ ස්වයං රැකියා නොගෙවුවමනා ආයෝජන මුදල් සහ ව්‍යවසාය උපදෙස් පිළිබඳ පහදු රැස්වීමක් ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව වෙනුවෙන් ඉතාලි රජයේ රැකියා සහ දේසපාලන සමාජසේවා අමාත්‍යාංශ නිලදරුවන්ගේ සහභාගිත්වයෙන් "ආක්ලි" ආයතනයත් "ශ්‍රී ලංකා ඉතාලි එකමුතුවත් " විසින් සවිදහන් කරඇති බව ශ්‍රී ලංකා ඉතාලි එකමුතුව විසින් නිවේදනය කරයි . මේ දැනුම්වත් කිරීමේ ශ්‍රී ලංකික හමුව මැයි මස 2දා සඳුදා සවස 4.30ට නපොලියේ රියෝනේ අල්තෝ ,වියා ත්රෝපෙයානෝ 32 හි "ආක්ලි" කාර්යාලයේ පැවැත්වෙන බව සඳහන් කරයි .
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අවසරලත් තරුණයන්ට ඉතාලියෙන් අත්වැලක්