IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ආබාධිත නිවික භටයෙක් සමාධි ප්‍රතිමාව අසල උපවාසයක


උපුල් හේරත්
රණවිරුවන් සිර ගෙදරට රැගෙන යාම වළක්වන්නැයි ඉල්ලමින්
විශ්‍රාමික නාවික හමුදා ආබාධිත රණවරුවකු අද (26) පෙරවරුවේ අනුරාධපුර සමාධි බුද්ධ ප‍්‍රතිමාව අභියස දී උපවාසයක ආරම්භ කළේය.  
නාච්චාදූව පාර, ඥානික්කුලම, අනුරාධපුර පදිංචි දෙදරු පියෙකු වන එම්.බී.ඩබ්ලිව්. කුමාර (37) මහතා මෙම උපවාය ආරම්භ කළේය. ඔහු නාවික හමුදාවේ විශේෂ යාත‍්‍රා බල ගණයේ ප‍්‍රධාන සුළු නිළධාරීයාය.
ඉකුත් 23 වන දින අනුරාධපුර රුවන් වැලි මහා සෑය අභියසින් ආරම්භ කළ ත‍්‍රීවිල් රථ වල නැගී කොළඹ බලා ධාවනය වූ එම රථ පෙළපාලියේ ද ගමන් ගත් අයෙකු බව කියයි.
මෙම රණවිරුවා  ශ‍්‍රී මහා බෝ සමිඳුන් හා රුවැන්වැලි මහා සෑ රජුන් වැද පුදා ගෙන සමාධි පිළිමය අසලට පැමිණි ඔහු සමාධි පිළිමය ද වැද පුදා ගැනීමෙන්  අනතුරුව වීරෝධාර රණවිරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා ලියන ලද පෝස්ටරයක් ප‍්‍රදර්ශනය කරමින් උපවාසෙහි නිරත විය.



අදහස් (4)

ආබාධිත නිවික භටයෙක් සමාධි ප්‍රතිමාව අසල උපවාසයක

Devendra Saturday, 26 August 2017 10:14 AM

විමල් වගේ ලෙමන් ෆෆ් අරගෙන ඇවිල්ල ඉන්නේ.

:       5       79

abaran Saturday, 26 August 2017 10:26 PM

ඩෙන්සිල් කොබ්බැකඩුව මහත්තයාගේ ප්‍රතිමාව ඉදිරියට ගිහින් දුක කියන්න... එතුමා හිටියානම් අද රටේ හමුදාවට සහ ජනතාවට නියම ජයග්‍රහණයක් ලබන්නට තිබුනා..

:       0       4

Nuwan Sunday, 27 August 2017 01:25 PM

මේ තරුණයාව ගෙදර එක්කරගෙන යන්න කෙනෙක් නැද්ද අපරාදේ කාලය, කවුරුවත් රණවිරුවන්ව හිරේ දන්නේ නැහැ , මිනීමරුවන් පමණයි හිරගෙට යන්නේ , රණවිරුවෙකුට මිනිමරුවෙක් වෙන්නත් මිනිමරුවෙකුට රණවිරුවෙක් වෙන්නත් බැහැ

:       16       66

Suresh Monday, 28 August 2017 12:56 PM

මිනීමරුවෝ රණවිරුවෝද ? යන්නේ කොහෙද මල්ලේ පොල්

:       2       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 317 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1305 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 385 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 466 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 447 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 337 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 562 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 762 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2139 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site