IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


'ඇන කොටා ගැනීම් නවත්වනු' : බොදු බලය නායකයන්ට කියයි

බලධාරීන් රට, ජාතිය, ආගම හමුවේ ඇති අන්තරාය සොයා නොබලා කතා කරන බොදුබල සේනා සංවිධානයට පහර දෙමින් සිටිතියි බව එම සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කිරුළපන බොදු බල සේනා මෙහෙයුම් මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවක පැවසුහ.

සිංහල නායකයින් ඇන කොටා ගැනීම ජාතියේ විනාශයට මුල වන බව කී ඒ හිමි ඇන කොටා ගැනීම් නවත්වන්නැයි එම නායකයින්ගෙන් ඉල්ලා සිටින බව  සඳහන් කළහ.

රටට එරෙහි ක්‍රියා ගැන කතා කරන්නන් වැරදිකරුවන් කැර අන්තවාදීන් පූස් පැටවුන් වී ඇතැයි ද උන් වහන්සේ කීහ.

පාළු ගෙයි වළං බිඳින්නාක් මෙන් නැති තැන පහර නොදී තමන් සමඟ මුහුණට මුහුණ සාකච්ඡාවකට පැමිණෙන්නැයි තම සංවිධානයට දොස් නගන්නන්ට අභියෝග කරන බව ද ඒ හිමියෝ පැවසූහ.

 



අදහස් (0)

'ඇන කොටා ගැනීම් නවත්වනු' : බොදු බලය නායකයන්ට කියයි

ස්මිත් Wednesday, 11 May 2016 12:16 PM

කෝ මේ කට්ටියගේ තිබුන මුස්ලිම් විරෝධය දැන් ඉවරද? (බ)

:       0       0

උපුල් විජේසිංහ Wednesday, 11 May 2016 12:57 PM

"ඇන කොටා ගැනීම් නවත්වනු" කියල දේශනා කරන්න ලංකාවේ ඉන්න හොදම දේශකයන් වහන්සේ.උන්වහන්සේ ක්‍රියාවෙන්ම මේ බව ඔප්පු කරලා තියනවනේ.(අ)

:       0       0

සත්‍යයා Thursday, 12 May 2016 10:00 PM

මට නම් උන්වහන්සේ ගැන ප්‍රසාදයක් නැහැ (නි)

:       0       0

විහඟ Friday, 13 May 2016 01:11 PM

ඇත්ත කියන මේ හාමුදුරුවන් ගේ නම ඇහෙන කොට කටු කන බල්ලෝ බුරාගෙන පනිනවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 775 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site