(කුෂාන් ජයවර්ධන)
ඉපලෝගම මහඉලුප්පල්ලම ප්‍රදේශයේ නිවසක් අසළට පැමිණ සිටියදී අල්ලා ගත් හැල කිඹුලකු නිරුපද්‍රිතව යළි රක්ෂිතයක පිහිටි ජලාශයකට මුදා හැරීමට ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරීහු අද( 13) කටයුතු කළේය.
මහ ඉලූප්පල්ලම ප්‍රදේශයේ නිවසක් අසළ වූ ගවගාලකට පැමිණ සිටියදී එම හැලකිඹුලා අල්ලා ගැනීමට එම ප්‍රදේශවාසීන් ඊයෙ රාත්‍රී 10.00ට පමණ කටයුතු කර තිබිණි.
ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගෙන සිටි හොදින් වැඩුණු එම හැල කිඹුලාගේ දිග අඩි 09ක් පමණ වේ.
කිඹුලා අල්ලාගැනීමෙන් පසු ඒ බැව් ගනේවල්පොල වනජීවී කාර්යාලයට දීමෙන් පසු ක්‍රියාත්මකව තිබූ ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරීන් පැමිණ ඊයේ 12 මධ්‍යම රාත්‍රීයේ ම අදාල හැලකිඹුලා සිය භාරයට ගැනීමට ගනේවල්පොල වනජීවී අඩවි කාර්යාලයේ නිලධාරීහු පියවර ගෙන තිබිණ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉපලෝගමින් ඇල්ලු කිඹුලා ජලාශයකට මුදා හැරේ