IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


එජාප ජාතික ලැයිස්තුව නම් කරයි

එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ තම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශයට පත් කර ඇත. 

එජාප ජාතික ලැයිස්තුව

01.    මලික් සමරවික්‍රම
02.    කරු ජයසූරිය
03.    ඩී.එම් ස්වාමිනාදන්.
04.    අනෝමා ගමගේ
05.    කේ. වේලායුදම්
06.    මොහොමඩ් තම්බි හසන් අලි
07.    අහමඩ් මොහොමඩ් ජමීල්
08.    අතුරලියේ රතන හිමි
09.    ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
10.    තිලක් ජනක මාරපන
11.    මහචාර්ය චන්ද්‍රජිත් ආශුබෝධ මාරසිංහ
12.    නිසාම් කාරියප්පර්
13.    එම්.කේ.ඩී.එස් ගුණවර්ධන
14.    මොහොමඩ් සනූන් අසාද් සාලි
15.    අර්වින් වීරක්කොඩි
16.    රාජා උස්වැ‍ටකෙයියාව
17.    විමල් ජයසිරි
18.    සුරනිමල රාජපක්ෂ
19.    වින්ස්ටන් පතිරාජා
20.    සිරිනාල් මෙල්
21.    ඒ සසිදරන්
22.    යුෂ්ෆ් ලෙබ්බෙ ෂාහුල් හමීඩ්
23.    ක්‍රිෂාන්ත කුරේ
24.    අබ්දුල් රවුෆ් අබ්දූල් හෆීස්
25.    මොහොමඩ් හගීල් මොහොමඩ් සල්මන්
26.    ඕමල්පේ සෝභිත හිමි
27.    මොහොමඩ් රවුෆ් මොහොමඩ් නජා
28.    කේ. යෝගදාස් පංචරත්නම් රාම්
29.    ජී.වී ගුණරත්න මිය

 



අදහස් (0)

එජාප ජාතික ලැයිස්තුව නම් කරයි

ලෙස්ටර් Friday, 17 July 2015 08:12 PM

නිහාල් මහතා උගත්කම මොකක්ද කියලා දන්නේ නෑ (නදී)

:       0       0

වසන්ජය Monday, 13 July 2015 08:12 PM

මැතිවරණ ක්‍රමය වෙනස්කර ජාතික ලැයිස්තුව ඉවත් කළයුතුයි. අනික අපේක්ෂකයෝ මහන්සිවෙලා මුදල් වියදම් කරගෙන දිනුම හෝ පැරදුම ලැබිය යුතු අතර මේ අය නිකම්ම පාර්ලිමේන්තුවේ තැනක් ගන්න එක වෙනස් කළයුතුයි (නි)

:       0       0

සෙන්ජී Tuesday, 14 July 2015 06:47 AM

ඒ සසිදරන් කියන්නේ ආනන්දි ද ? (නදී)

:       0       0

හර්ෂ Monday, 13 July 2015 09:56 PM

මෙතනත් හැමදාම වගේ පාවා දීලා (නදී)

:       0       0

ප්‍රදීප් Monday, 13 July 2015 11:24 PM

ජාතික ලැයිස්තුවක් කියන්නේ සිංහල අයම දාන එක නෙමෙයි. ඒකේ වැඩිපුර ඉන්නේ උගත් අය. ඊළඟට අනෙක් ජාතීන්. (නි)

:       0       0

පිවිතුරු යහපාල Monday, 13 July 2015 11:50 PM

අපේ සන්දාන ලිස්ට් එක බලන්න. සන්දානය තැන දීල තියෙන්නේ වයසක ආචාර්ය වෙච්ච ටික දෙනෙකුටයි තවත් පිරිසකටයි. කව්ද අප්පා සන්දාන කණ්ඩායම තේරුවේ. ඒ අතින් එජාප කණ්ඩායමේ ඉන්නේ සැබෑ බුද්ධිමතුන්. මම සන්දානයට සහයෝගය දැක්කුවත් ඇත්ත කියන්න ඕනෙනේ. (නදී)

:       0       0

කුමුදුනී Monday, 13 July 2015 02:10 PM

ජන අනුපාතයන්ද සළකා, තවත් උගතුන් බුද්ධිමතුන් දැම්මා නම් මීටත් වැඩිය වටිනවා. (නි)

:       0       0

ධම්මික Tuesday, 14 July 2015 12:33 AM

ඔහොම යන්, ඔහොම යන්. (නදී)

:       0       0

සිල්වා Monday, 13 July 2015 02:21 PM

යුඑන්පි ඉතිහාසයේ පළමු වරට, හාමුදුරු දෙනමක් පාර්ලිමේන්තුවට. (ර)

:       0       0

තරුක Tuesday, 14 July 2015 12:38 AM

අනේද කියන්නේ ප්‍රදීප්. මෙතන අදහස් දාන පණ්ඩිතයන්ගේ දේශපාලන දැනීම ඒකෙන්ම පේනවා. ජාතික ලැයිස්තුවේ අරමුණවත් මොකද්ද කියලා දන්නේ නැහැ. (නි)

:       0       0

නිහාල් Monday, 13 July 2015 02:29 PM

කෝ උගත්තු, බුද්ධිමතුන්..? (ර)

:       0       0

දිනූෂ Monday, 13 July 2015 03:10 PM

නියමයි. ජය ශ්‍රී! (නි)

:       0       0

තිලකසිරි Monday, 13 July 2015 03:22 PM

ජාතිවාදය පිලිකුල් කරන අය එන්න කියල කියන ගමන් ජාතිවාදීන් ජාතික ලැයිස්තුවෙන්. (බ)

:       0       0

කණිෂ්ක Tuesday, 14 July 2015 02:23 AM

මේ ලිස්ට් එකේ හොඳ හොඳ නම් තියෙනවනේ! බොහොම අගෙයි. (නි)

:       0       0

ජගත් Monday, 13 July 2015 03:38 PM

රතන හිම් ඔහොම අවොත් මිසක් කවුද ඡන්දෙ දෙන්නෙ එයාට කවුද මේ යූඇන්පී එකෙ ඉන්න චරිත ටික...? (බ)

:       0       0

සමන් Monday, 13 July 2015 03:42 PM

මොකද නිහාල් ඇස් පෙන්නේ නැද්ද (බ)

:       0       0

උපේන්ද්‍ර Monday, 13 July 2015 03:47 PM

මේ ලිස්ට් එකේ සිංහල ජාතියට කුඩම්මාගේ සැලකිල්ල නේද දක්වල තියෙන්නේ. අපේ ජාතියට සීයට 75 ක් ඕනි. රනිල්ට ඕනි සිංහල ජාතියට කොකා පෙන්නන්න. (බ)

:       0       0

ප්‍රභාත් තුසිත Monday, 13 July 2015 03:53 PM

එක ජාතියක් වැඩියි පිස්සු (බ)

:       0       0

කමල් Monday, 13 July 2015 03:56 PM

මෙතනත් ඉන්නවා ගොඩක් බුද්ධිමතුන් . හැබැයි ඒ කට්ටිය වැඩිය ප්‍රසිද්ධ නැත (බ)

:       0       0

චමින්ද කුමාර ජයසේකර Friday, 17 July 2015 07:30 AM

මේ පිවිතුරු යහපාල පොඩ්ඩක් බලන්නකෝ ජවිපේ ජාතික ලැස්තුව කාගාවද රටේ වටිනාම විද්වතුන් ඉන්නේ කියල. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 315 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1302 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 384 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 464 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 445 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 335 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 512 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2041 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site