( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
විල්පත්තුව ජාතික වන උද්‍යානයට එළුවන්කුලම ගවගාල්කරුවන් නීති විරෝධි ලෙස ගවයින් ඇතුළු කිරිමත් සමඟ විල්පත්තුවේ වන සතුන් අවදානමකට මුහුණ දි ඇති බව පරිසරවේදීහු කියති.
මේ දිනවල ගවයින් අතර පවතින රෝගය බොහෝ දුරට වන සතුන්ට බෝ විමේ අවදානමක් මෙමගින් ඇති විය හැකි බව ඔවුහු කියති.
ගවයින් 300 කට ආසන්න සංඛ්‍යාවක් විල්පත්තුව ජාතික වන උද්‍යානයේ පොම්පරිප්පුව තුළ නිරන්තරයෙන් සැරිසරති
ශ්‍රී ලංකාවේ විශාලතම වනඋද්‍යානය වන විල්පත්තුවට ගවයින් ඇතුල් කිරිම නරක පුර්වාදර්ශයක් වි ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති.
මෙම ගවයින් එළුවන්කුලම ප්‍රදේශයේ විශාල ගව ගාලක් හිමි පුද්ගලයකුගේ බවත් , මෙම සතුන් කලාඔය තරණය කරමින් නිරන්තරයෙන් විල්පත්තුවට පිහිනා යාමට දක්ෂ බවත් ගැමියෝ කියති.
මේ පිළිබදව කළ විමසිමේදි පුත්තලම වනජීවි සහකාර අධ්යක්ෂ එරන්ද ගමගේ මහතා පවසා සිටියේ මෙවැන්නකී.
‘මේ තත්වය මම සොයා බලන්නම්. හැබැයි මේ ගවයින් කුමන ස්ථානයෙන් විල්පත්තුවට ඇතුළු කළාද කියලා සොයා බලන්න උවමනායි .මම අපේ එළුවන්කුලම නිළධාරින්ට කියන්නම් මේ පිළිබදව සොයා බලන්න කියලා ‘
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එළුවන්කුලමේ ගවයෝ විල්පත්තුව වනෝද්‍යානයට මුදාහැරලා