(සිතුම් චතුරංග)
තලෙයිමන්නාරම සිට ඇඹිලිපිටිය දක්වා මාලු ප්‍රවාහනය කරන අධි ශීතකරණ ලොරි රථයක් තුළ සඟවා රැගෙන යමින් තිබූ රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 103 යි ග්‍රෑම් 200 සමඟ පුද්ගලයින් දෙදෙනකු මඩු, කුංචිකුලම් හීදි අත්අඩංගුවටගත් බව මඩු පොලිසිය කියයි.
මන්නාරම , මඩු කුංචිකුලම පොලිස් හා යුද හමුදා මාර්ග බාධකයේ දී සැකකටයුතු ලොරි රථයක් පරීක්ෂා කිරීමේ දී එහි සඟවා තිබූ කේරළ ගංජා තොගය හමුවී ඇති බව පොලිසිය පැවසීය.
මාළු ප්‍රවාහනය කරන අධි ශීතකරන ලොරි රථයේ වහලය සහ රියදුරු අසුනයට සූක්ෂම ලෙස සඟවා කේරළ ගංජා තොගය රැගෙන යමින් තිබූ බව පොලිසිය සඳහන් කළේය.
ජාවාරම්කරුවන් ලොරි රථයේ වහලය තුළ රහසිගත කුටියක් සකස් කර දීර්ඝ කාලයක උතුරේ සිට මත්ද්‍රව්‍ය ඇතුළු ජාවාරම් සිදුකිරීම සඳහා ලොරි රථය භාවිතා කර ඇති බවට විමර්ශන වලදී ආනාවරණය වූ බව පැවසීය.
පොලිසිය වැඩිදුරටත් පැවසූයේ ලොරි රථය පරීක්ෂා කරන ආරක්ෂක අංශ නොමඟ යැවීම සඳහා රථය තුළ මාලු විශාල ප්‍රමාණයක් අසුරා රැගෙන යාම සැකකරුවන් විසින් සිදුකර ඇති බවයි.
අත්අඩංගුවටගත් සැකකරුවන් ඇඹිලිපිටිය පදිංචි අවුරුදු 35ත් 40 ත් අතර වයසේ පසුවන්නෝ වෙති.
සැකකරුවන් හා කේරළ ගංජා තොගය මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කෝටියකට අධික කේරළ ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට