(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල- මහියංගණ පාරෙ පාලු නිවසක් තුළ තිබූ සැකකටයුතු කාන්තා මළසිරුරක් අද (25) පස්වරුවේ සොයා ගත් බව බදුල්ල පොලිසිය පවසයි .
නිවසේ කාමරයක ඇදක් මත තිබූ මෙම වයෝවෘද්ධ කාන්තා මළසිරුර සොයා ගන්නා විටත් බෙහෙවින් නරක්වී දුගඳ හමමින් තිබු බව පොලිසිය කීය .
අවුරුදු 75-80 පමණ වයසැති මෙම කාන්තා මළසිරුර ලැබුණු තොරතුරක් මත සොයාගත් බව පොලිසිය පැවසීය .
මැය පමණක් මෙම නිවස තුළ තනිව සිට ඇති බjත් ,මෑතදී මැය නිවසේ සිටිනු නොදුට නිසාවෙන් අවට වැසියන් පොලිසියට දුන් තොරතුරක් මත බදුල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් අද (25) පස්වරුවේ නිවසට ගොස් පරික්ෂා කිරීමේදී නිවසේ කාමරයේ ඇදක් මත තිබූ නරක්වී දුගඳ හමමින් තිබු කාන්තා මළසිරුර සොයා ගත් බවද පොලිසිය සදහන් කළේය .
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් ,මෙය ඝාතනය කලාද නැතිනම් වෙනත් අසනීපයකින් මියගියේද යන්න සොයා පරික්ෂණ පවත්වන බව පොලිසිය පවසයි .
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කාන්තාවකගේ සිරුරක් පාළු නිවසක