(මොහොමඩ් ආසික්)
මහනුවරට ඇද හැළුණ අධික වර්ෂාව හේතුවෙන් මහනුවර මහයියාවේ කානුවක් පිටාර ගලා නිවාස පහක් තුලට ජලය ගලා යාම නිසා එම නිවාස වලට අලාභ හානි සිදු විය.
නිවසේ පිටුපසින් ඇතුළට ආ ජල කද ඉදිරිපසින් ගලා යනු දක්නට ලැබිණි.
හදිසියේම නිවෙස් තුලට ජලය ගලා ඒම නිසා නිවසේ තිබූ ආහාර ද්‍රව්‍ය ඇතුළු බොහෝ දෑ විනාශ වී ගිය බවද එම නිවැසියෝ කීහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුනු කානුවේ වතුර මහයියාවේ ගෙවල්වලටත් ගලයි
රජින්ද Tuesday, 07 March 2017 12:24 PM
ගෙවල් හැදිය යුත්තේ ඊට සුදුසු ස්ථානවලයි. පොදු කානු බෝක්කු අවහිරවන ආකාරයට සහ වැහි ජලය එක්රැස්ව ගලා යාමේදී බාධාවක් වන කිසිදු ස්ථානයක ගෙවල් සෑදීම නොකළ යුතුයි. හුගක් මිනිස්සු දුක් විදින්නේ තමන්ගේම වැරදි ක්‍රියා නිසයි. ඒවාට කාටවත් දොස් කියල වැඩක් නැහැ.
sunil Tuesday, 07 March 2017 05:23 PM
කාණුව උඩින් ගෙවල් හදපුවහම ඔහොම වෙනවා.
dilip Wednesday, 08 March 2017 08:37 AM
රටේ නීතියක් නෑ සුද්ද ගියදවසේ ඉදල කැමති උන් කැමති විදිහට ජීවත් වෙනවා