“කලම්බූ බීකන්” තරුණ සංවිධානයේ තෙවස් පූර්ණ සැමරුම කොළඹ විශ්ව විද්යාදලයේ විද්‍යා පීඨ ගණිත ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එම අවස්ථාවට කලම්බු බීකන් ආරම්භක හා වත්මන් සාමාජිකයෝ සහභාගී වූහ.
‘‘කලම්බු බීකන්” යනු තරුණ ප්‍රජාවට ස්වකීය ජීවිතයේ අභිමත නවාතැනට ගමන් කිරීම සඳහා පහසුකම් සපයා දෙන සංවිධානයක් බවත් ‘‘වාසිටි සේයා” ජංගම දුරකථන ඡායාරූප තරගාවලියේ ජයග්රාකයන්ට සහතිකපත් ප්රදානය, පූර්ව සාමාජිකයන් හා එම සංවිධානයේ ප්රගමනයට විවිධ අංශ වලින් දායක වූ සියලූ සාමාජිකයන් ඇගයීමට පත් කිරීම ද සිදු විය. සංවිධානයේ වෙබ් පිටුව www.colombobeacon.com නව මුහුණු වරකින් එළි දැක්විණි.
ෆෙස්බුක්, ටිවිටර්, ගූගල් ප්ලස්, ඉන්ස්ටග්රම් යන විවිධ සමාජ ජාල ඔස්සේ ද සම්බන්ධ විමේ හැකියාව ද දැන් ඇතැයි “කලම්බු බීකන්” සංවිධානය කියයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොළඹ ප්‍රදීපය තුන් වසර සමරයි